Sunday, February 25, 2018

WINDOWS 10 RS3 AIO FEB 2018 UPDATED




                        කොහොමද යාලුවනේ ගොඩාක් දවසකට පස්සේ.ආපු ගමන් ඕ.එස්. එකක් දෙන්න තමයි සුදානම.මේක තමයි වින්ඩෝස් 10 එකේ අලුත්ම අප්ඩේට් එක ඇතුලත් කරලා නිකුත් වුන ISO එක.මේකෙනම් එඩිෂන් 12යි වගේ තමයි මම දැක්කේ ඇවිත් තියෙනවා.කොහොමත් මේ තුන තමයි ගොඩාක් අය භාවිතා කරන්නේ.ඒ තමයිEducation,Enterprise,Pro කියන එඩිෂන් තුන.මේකේ N කියන ඒකත් එක්ක x86 එකට x 64 කියන දෙකටම 6 ගානේ ඇවිත් තමයි දෙකටම 12 වෙන්නේ.අපි කොහොමත් ඕ.එස්.එක අප්ඩේට් එකේ තියාගන්න ඕනි.මොකද එක ආරක්ෂාවටත් හොඳයි තව තව වැඩ වලටත් හොඳයි විශේෂයෙන්ම ගේමින් වලට එහෙම.එහෙනම් අරන් බලන්න යටින් දාන්නම් ටොරන්ට් ලින්ක් එක.කෝකටත් හොඳයි ටොරන්ට් එක..මගදී හබක් වුනත් අවුලක් නෑ..😀😀මේකෙත් ඔයාලට වෙන වෙනම මේ දෙක ගන්න පුළුවන්..x86 3GB....x64 4GB වගේ වෙන්නේ.


Win 10 RS3 AIO 1709.16299.248 x86/x64 ISO
TORRENT DOWNLOAD