Thursday, May 31, 2018

FL STUDIO 20 BUILD 455




මියුසික් කරන යාලුවන්ට ඔන්න හොඳ ආරංචියක්.කවුරුත් දන්නවා නේ FL STUDIO කිවුවම.මම මේකේ පරණ වර්ෂන් ටික ගෙනාපු හන්ද දැන් මේක ගැන විස්තරයක් කරන්න නෑ..මේකෙන් මොක්ක්ඩ් වෙන්නේ කියල දන්නවනේ.ඒ හින්ද කෙලින්ම ඩවුන්ලෝඩ් කරලා වැඩේට බහින්න.මමත් තාම මේක දාල බලල ක්‍රැක් ඒක වැඩද කියල බැලුව විතරයි.අවුලක් නෑ ක්‍රැක් ඒක වැඩ.මේකෙන් තාම මොකුත් කලේ නම් නෑ..ඔයාල අරන් බලන්නකෝ..





680 MB
DOWNLOAD

Saturday, May 5, 2018

WINDOWS 10 SPRING CREATORS UPDATE




අලුත් අවුරුද්දෙන් පස්සේ ගේන පලවෙනි පොස්ට් එක.අපිට අවුරුද්ද ඉවරවෙනවත් සමගම ඔන්න මයික්‍රොසොෆ්ට් සමාගම විසින් එයාලගේ වින්ඩෝස් වල අලුත්ම සංස්කරණය හඳුන්වල දීල තියෙනවා.මේක නම් කරලා තියෙන්නේ Spring Creators කියල.මීට ඉස්සෙල්ල තිබ්බේ Fall Creator එක.ඉතින් මේකේ Version එක වෙන්නේ 1803 කියන එක.ඉස්සෙල්ල එකේ 1709.ආයි අහන්න දෙයක් කියන්න දෙයක් ඉතුරු කරලා නෑ අපේ වචනෙන් කිවුවොත් පට්ට.1703 කියන ඒකට පස්සේ ආපු හොඳම එක තමයි 1709 දාගත්ත කට්ටිය දන්නවා ඇති කොහොමද මැෂින් එකේ Smooth එක කියල.මේකත් එහෙම්මමයි කිසිම Slow වීමක් නෑ..පට්ටෙට වැඩ කරනවා.හැබැයි ඔයාල මේක දැම්මට පස්සේ දාන Software නම් ටිකක් විතර අප්ඩේට් ඒවා දාන්න වෙයි.මොකද මෙය පරණ ඒවා ගන්නවා හොරයි.මෙයාල කරන වැඩ නිසා අපිට මැෂින් ඒකට වින්ඩෝස් එක ගගහා තමයි ඉන්න වෙන්නේ..මාසෙන් මාසෙට එකක් එවනවා.එත් ඉතින් පොඩි පොඩි ඒවා තමයි..මේක අවේ මට මතක හැටියට ඉස්සෙල්ල ඒකට මාස 10ක් පහුවෙලා.ඒ කියන්නේ ගොඩක් අප්ඩේට් තියෙනවා.මේකත් මයික්‍රොසොෆ්ට් එකෙන්ම ඔයාලට ISO එක ගන්න පුළුවන්.මම දැන් දෙන්නෙත්ක ඒකමයි හැබැයි කෙලින්ම ඩිරෙක්ට් බාන්න තියෙන්නේ..නවත්තල උනත් ගන්න පුලාම්.අරකෙ එහෙම බෑ නේ..බාගයක් ඇවිත් ලයිට් ගියොත් හුටා තමයි..මේකේ තියෙන්නේ PRO/HOME කියන එක ඒකට.අපි හැමෝම වගේ PRO එකනේ දාන්නේ..ඉතින් අනිත් එඩිෂන් අදාලම නෑ හැබැයි ENTERPRISE එක තමයි හොඳම කියන එකත් අමතක කරන්න එපා.මම දෙන්නෙත් මයික්‍රොසොෆ්ට් එකේ ISO එක තමයි.ඒක ගානට අපේ DVD ඒකට කට කපල වදිනවා.ඉතින් මේක වෙනම ACTIVATE කරගන්න ඕනි KMS එකෙන්..තව මම දැක්ක තියෙනවා සමහර සයිට් වල දාල මේක..ඒකෙ සයිස් එක වැඩි..8GB ද කොහෙද.එක නම් කෙලින්ම ACTIVATED.සහ තව පොඩි පොඩි ටිකක් තියෙයි.මේක ඉතින් බය වෙන්න දෙයක් නෑ කම්පනියෙන් ගත්ත වගේ තමයි..(හුකාස්).මම නම් ගත්ත..අරන් ගැහුවා..තාමනම් කියන්න අවුලක් නෑ..ම්ම්ම්ම් බලමු ඉස්සරහට මොන මොන දේවල් කඩාපත්වෙයිද දන්නේ නෑ නේ.හරි මටත් නිදිමතයි..ඒ හින්ද ලින්ක් එක දාල දොයියන්නම්..

















4.63GB
DIRECT DOWNLOAD ISO