Wednesday, July 26, 2017

MOTION PULSE SOUND FX


ඔන්න එහෙනං අදත් ආවා ඔයාලා ආස කරන දෙයක් අරගෙන.ෆිල්ම්ස් බලනවා නේද? කොහොමද සවුන්ඩ් ම්ම්ම්ම්ම්ම්.....මේවා කොහොමද දාන්නේ ..දාන්න දන්නේ නැද්ද? එහෙනං මෙන්න මේකෙන් දාගන්න.මේකේ සවුන්ඩ්ස් 1000+ තියෙනවා..කැටගරි 5ක් යටතේ..ඉතින් මේකෙන් ඕන සවුන්ඩ් effects track එකක්හදාගන්න පුළුවන්..(සින්දු නෙමෙයි හරිද).ෆිල්ම්ස් වල දැකල ඇහිලා ඇති අපි නොහිතන ශබ්ද යකෝ මේවා මුන් ගන්නේ කොහෙන්ද? ආආආආ ඕකද ඕක ගන්නේ මෙන්න මේකෙන් බං...දන්නා අය දන්නවා..Action Movies,Space Movies,Robotic Movies,Aircraft Movies අන්න ඒ වගේ ෆිල්ම් වල සවුන්ඩ් දාන්නේ මේකෙන්..live record කරපුවත් දානවා..හැබැයි ඉතින් දැන් මහන්සි වෙන්න ඕනි නෑ.වර්තමානයේ ජනප්‍රියම ෆිල්ම් එකක් තමයි "Transfomers The Last Night" කියන්නේ..අන්න එකේ අපි ආස කරන චරිත සියල්ලගේම සවුන්ඩ්ස් මේකේ තියෙනවා..ඒ ගොල්ලන්ගේ action...transforme වෙන ඒවායේ සියලුම සවුන්ඩ්ස් මේකේ තියෙනවා..දැන් අහන්න එපා ඒ ෆිල්ම් එකේ ඒවා විතරද කියල.නෑ අපි බලන හැම ෆිල්ම් එකේම සවුන්ස් වැඩි හරියක් මේ පැක් එකෙන් තමයි හදල තියෙන්නේ.විඩ්යෝ එක බැලුවම තේරෙයි හැමෝටම.මම මේවා හදන Tutorial එකකුත් යටින් දාන්නම්.වැඩි කතා ඕනේ නෑ...මේක බලල ඉන්න අනිවා ඔයාලා ගන්නවා..ලොවෙත් නෑ ඉතින් මේවා ...මම මේක ටොරන්ට් ෆයිල් එකක් තමයි ලබාදෙන්නේ. එකේ තියෙනවා මම කලින් දීපු "shockwave " ඒකත්.ගත්තේ නැති අය මේකෙන් ඒකත් ගන්න..නැත්තන් ඒක unmark කරලා මේ ටික විතරක් ගන්න.මේ ෆයිල් ටික විතරක් 4GB වලට වඩා තියෙනවා..ගත්ත කියල අපරාදයක්නන් වෙන්නේ නෑ ඔය විඩ්යෝ හදන එක්කෙනෙක්නම්..එහෙනං අදට ගියා..හෝව්..හෝව්..ගාන කියන්න අමතක වුනානේ..මේක $149.95 වෙනවා ලංකාවේ නම් රු 22500ක් වගේ තමයි...ඒකෙන්ම තේරෙනවනේ මේකේ වටිනාකම.ජය වේවා..


INTRODUCING VIDEO

TUTORIAL 


SOUND FX + SHOCKWAVES  5.23 GB
TORRENT DOWNLOAD 

No comments:

Post a Comment