Wednesday, July 19, 2017

FRACTAL RAMA + LOCUS PACK



 ඔන්න ඉතින් අදත් අරං ආව තවත් සුපිරිම සුපිරි ප්ලගින් එකක්. E3D වලට තමයි මේක එන්නේ.ඕගොල්ලෝ දැකල ඇති චිත්‍රපටිවල අබ්යවකෂ නිර්මාණයන් විවිද ග්‍රහලෝක වගේ ඒවා...අන්න ඒවා නිර්මානය කරන්න යොදාගන්නේ මෙන්න මේක. ග්‍රහලෝක පුපුරනවා..දුවිලි වලාවන් ...මන්දාකිනි වගේ ඒවා තමයි මේකන් හදන්නේ. ඒ වගේ තවත් සුපිරිම සුපිරි වැඩ ටිකක් මේකෙන් ගන්න පුළුවන්. Affter Effects පාවිච්චි කරන අය දන්නව ඇති E3D (Element 3D) කියන Pluging එක.එකට තමයි මේක එන්නේ.ඉතින් E3D එක ඔයා ගාව නැත්තං කරන්න තියෙන්නේ මේ සයිට් එකේම දාල ඇති ඒක Download කරගන්න.මම හිතනවා මේක ගැන සරල අවබෝදයක් එන්න ඇති කියල.ඉතින් වැඩේ කරලම බලන්න.මම පහලින් දාන්නම් මේක හඳුන්වා දෙන විඩ්යොව..ඇත්තටම මේක 70$ වලටත් වැඩ වැඩි..ඒ කියන්නේ ලංකාවේ රුපියල් වලින් බැලුවොත් 11000 විතර වෙනවා.බයවෙන්න එපා මම පහලින් දාන්නම් මේක free ලබාගන්න ලින්ක් එක.එහෙනම් මම ගියා..

INTRODUCING VIDEO 


FRACTAL RAMA 1GB

PART 1 
PART 2 
PART 3 
PART 4 
PART 5 
PART 6 

LOCUS PACK 1.3 GB

PART 1
PART 2
PART 3
PART 4
PART 5
PART 6
PART 7

No comments:

Post a Comment