Wednesday, July 12, 2017

GTA V ERROR FIXED



 ගොඩදෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි මේ GTA V ගේම් එකේ "activation required" කියන error එක.එකට මම පහතින් දී ඇති crack එක බාවිතා කිරීමෙන් විසඳා ගත හැක.

 මේක කරන්නේ මෙහෙමයි.PC එකට ගේම් එක Install කරාට පසුව ඔබ Download කර ගත්ත ෆයිල් ටික එතනට කොපි කරගන්න.ඉන් පසුව PC එකේ දිනය වෙනස් කරගන්න ඕනි වෙනවා.දැනට ඔබේ PC එකේ MM/DD/YY විදිහට තමයි format එක තියෙන්නේ.ඒක අපිට YY/MM/DD යනුවෙන් වෙනස් කරගත යුතු වන අතර දිනයද 2015.04.19 ලෙස වෙනස් විය යුතුය.පසුව ඔබ කොපි කරගත්තු ෆයිල් දෙකෙන් එකක Shortcut එකක් Desktop එකට අරං Run කරලා බලන්න.දැන් ගේම් එක වැඩ.




0.18 MB
DOWNLOAD 

No comments:

Post a Comment