Thursday, August 31, 2017

BATTLEFIELD ALL



 සුභ දවසක් ෆෑන්ස්.ඊයේ දුන්න Call Of Duty සිරිස් එක.අද දෙන්නේ මේක.COD ඒකත් එක්ක කරට කර තරඟයකින් නිකුත් වුන සුපිරිම ගේම් ලිස්ට් එකක් තමයි Battlefield කියන්නේ.ඉතින් මේකෙත් ජනප්‍රියම ලිස්ට් එක තමයි ගෙනාවේ.ඇත්තටම හොඳ ගේම් ලිස්ට් එකක්.මේකේ Battlefield 1 කියන ගේම් එක වෙනමත් අනිත් ටික එක ලින්ක් එකක තමයි තියෙන්නේ.එහෙම තිබුනට ඔයාට ඕනි එක විතරක් බාගන්න පුළුවන්.ටොරන්ට් බාන අය දන්නවනේ.මේකේ ලොකුම ගේම් එක තමයි Battlefield 1 කියන එක.මේක තමයි අලුතෙන්ම අවේ.ඉතින් මේක ගහන්න ඔයාලට Core2Due/6GB Ram/2GB GT610 එකක් හොඳටම ඇති.මේ ගේම් එක ගොඩක් හොඳ ඔන්ලයින් සෙල්ලම් කරන අයට.එහෙමකියල Single Play ගහන්න බැරි කමක් නෑ.ඇත්තටම මෙහෙම ගේම් දෙන එක හොඳයි.එකින් එක හොයන්න ඕනි නෑ.ඔක්කොම තියෙනවා.තමන්ට ඕනි ඒක ගන්න පුළුවන්.මින් ඉස්සරහට ඔයාලට ගේම් දෙන්නේ එහෙමයි.එතකොට මට අලුතින් එන ගේම් එක විතරයි දාන්න ඕනි.පහල ලින්ක් දෙකක් තියෙනවා.දෙකම ටොරන්ට් ලින්ක්.ටොරන්ට් ගොඩක් ආරක්ෂිතයි.ලොකු ෆයිල් බාගන්න.එහෙනම් අරං බලන්න.ඔයාලට ඕනි ඒවා තියෙයිනම් පොඩි කමෙන්ට් එකක් හරි මැසේජ් එකක් හරි දාගෙන යන්න.


Battlefield 1942 (2002) 1.45GB
Battlefield Vietnam (2004) 1.19GB
Battlefield 2 (2005) 3.25GB
Battlefield 2142 (2006) 2.33GB
Battlefield Bad Company 2 (2010) 2.80GB
Battlefield 3 (2011) 9.65GB
Battlefield 4 (2013) 18GB
Battlefield Hardline (2015) 29GB

TORRENT DOWNLOAD


Battlefield 1 (2016) 18.69GB

TORRENT DOWNLOAD

3 comments: