Thursday, August 3, 2017

AFFTER EFFECTS TEMPLATES 01

හෙලෝ යාලුවනේ..පොඩි වැඩක් කරන්න හිතුන.ගොඩාක් අය "Affter Effects" කරනව කියල දන්නවා.
ඒ නිසා මම කල්පනා කලා "Affter Effects Footage" එහෙමත් නැතිනම් "Project File" ඕගොල්ලන්ට දෙන්න.Films & Advertisment බලනකොට මේවයේ Title එහෙම යනවා ඕගොල්ලෝ දැකල ඇති.ඒ වගේම තමයි Films වල Visual Effects මෙන්න මේවා ගැන පොඩි අවබෝදයක් මේ Project File වලින් අපිට ලබා ගන්න පුළුවන්.ඇත්තම කිවුවොත් Visual Effects නම් මේවායෙන් ගත්තත් අපිට වෙන දෙයකට ඇතුලත් කරගන්න අමාරුයි.ඒ ඒවා එකින් එකට වෙනස් වන හන්ද.බාගද ලොකු වෙනස්කම් කීපයක්ම සිදු කරන්න වෙනවා.නමුත් Title Effects එකක් ගත්තොත් අපිට වැඩිය වෙනස් කම් කරන්න ඕනි වෙන්නේ නෑ.ඕනි නම් ඒ විදිහටම වුනත් අපිට ඒක යොදාගන්න පුළුවන්(කැත වැඩ හොඳේ).හරි Visual Effects ගැන මම පස්සේ කියා දෙන්නම්.ඒක ටිකක් සංකිර්නයි.ඒ සඳහා..ඉතා හොඳ Plugings භාවිතා කරන්න වෙනවා.ඉතින් ඔක්කොම නොවුනත් මම දැනට තියෙන හොඳම Plugings ටික මගේ Blog එකේ දාල තියෙනවා.

                                  හරි වැඩේට බහිමුකො.Title එකක් කියන්නේ මොකක්ද කියල හැමෝමදන්නවනේ.
අපි Films,Advertisment,Games & Trailer වගේ දේවල් බලනකොට නිතර දකින දෙයක් තමයි.ඒවායේ නම් එහෙම අන්න ඒවා පුදුම ලස්සන විදිහට හදල තියෙන්නේ.Movie/Games Trailer එකක් බලන අය දන්නවා ඇතිනේ සීන් එක.අපිට හිතෙනවනෙ එකේ තියෙන Sounds එක්ක "අම්මට සිරි පට්ට ගේම් එක..පට්ට ෆිල්ම් එක" කියල.ඒවා හදල තියෙන්නේ විවිද Plugings වර්ග යොදාගෙන. ඒ අතරින් හොඳම ඒවා තමයි Element 3D,Partical FX &Glitch කියන ඒවා...තව තියෙනවා Twitch වගේ ඒවා ප්‍රදානම අර ටික තමයි.හරි අපි දැන් Trailer එකක් හදන්න ගත්ත කියමුකෝ..ඒක අපි හදල අපි අපේ PC එකේ Save කරලා තියෙනවා.අන්න ඒවාට තමයි "Project File" කියන්නේ.ඉතින් සමහරු මෙන්න මේ තමන් හදපු ටික අනිත් අයටත් ඕනි වෙයි කියල හිතාගෙන Upload කරනවා.ඉතින් අන්න ඒවා ලබා දෙන්න තමයි මම මේ හදන්නේ.මේවට වෙනමම Sites කීපයක්ම තියෙනවා...ඒවායේ ඉතින් $$$$$$$$$$ ඕනි.අපරාදේ කියන්න බෑ Free Sites ටිකකුත් තියෙයි.

             ගොඩක් යාලුවෝ මගෙන් ඇහුව "මචං ඕක හදන්නේ කොහොමද? ආයි අහනවා අරකෙ තියෙන Project File එක ගන්න දන්නැනේ " කියල.ඔන්න අද ඉඳන් එකටත් විසඳුමක් දෙන්න හදන්නේ.මෙහෙමයි මම මුල ඉඳන්ම එන Title Effects වල එවනං දෙන්න බලාපොරොත්තුවක් නෑ..එකට මම ඕගොල්ලන්ට කියන්නේ මෙන්න මේ Video Copilot කියන එකට ගිහින් මුලික දැනුම අරං එන්න.මම මේක දුන්නේ මම නං දන්නේ නෑ මේකට වැඩ හොඳ Tutorial Site එකක්.මේ වචන ටික අහල නැත්තං වැඩකුත් නෑ..විඩ්යෝ හදන අය "Hey What's up Andrew Kramer here Videocopilot.net" මතකයි නේද ඩයල් එක.

හරි කතා ඉවරයි මෙන්න බඩු ටික.මේ ටික එකම විදිහට තියෙන Title Version 4ක්.පොඩි පොඩි වෙනස් කම් එක්ක තමයි එන්නේ.Youtube Intro වලට නම් ඉතිං පට්ට.හරි පහලින් තියෙනවා ලින්ක් ඒකයි එකේ Previwe විඩ්යෝ ඒකයි.ඕගොල්ලන්ගේ අදහස් දාගෙන යන්න ඕනි ඒවා කියන්න.ජය වේවා....



                          













18 MB
DOWNLOAD

















 
43 MB
DOWNLOAD


















44 MB
DOWNLOAD 


















132 MB
DOWNLOAD 

2 comments: