Wednesday, August 9, 2017

GTA V (2015)


          අද දෙන්නේ ටිකක් විතර පරණ ගේම් එකක්.පරණ වුනත් ලංකාවේ නම් තවමත් ජනප්‍රියම ගේම් එක කිවුවොත් නිවැරදි.ඒ වුනත් මේ ගේම් එක හරියට Download කරගන්න දන්නේ නැති අය ඉන්නවා.ඒ වගේම Crack කරගන්න දන්නේ නැති අයත් ඉන්නවා.මම ඉස්සෙල්ල කිවුව වගේ අපිට Data කියන දේ වටිනවනේ.ඇත්තටම GTA V ගේම් එක 60GB වගේ වෙනවා.මම දෙන REPACK එක 35GB.REPACK කියන එකේ තේරුම දන්නවා ඇතිනේ.නැත්තං බලයි මේකේ GB ගාන අඩු නිසා මේක ෂුවර් ද දන්නේ නෑ කියල.නොදන්න අයට REPACK එකක් කියන්නේ මොකක්ද කියල මම කියන්නම්.

                සාමාන්‍යයෙන් ගේම් එකක් Release කරනකොට ගොඩාක් Language වලින් තමයි එන්නේ.ඉතින් ඒ නිසා ගේම් එකේ GB ගාන වෙඩි වෙනවා.ඉතින් REPACK එකකින් කරන්නේ අපිට අනවශ්‍ය  Languageඉවත් කරන එක.එතකොට GB ගාන අඩු වෙනවා.ගොඩක් ගේම් වල ඉතුරු කරන්නේ ENG/RUS කියන භාෂා දෙක විතරයි.ඊට අමතරව තව ගේම් විඩ්යෝ ඉවත් කරන REPACK තියෙනවා.හැබැයි දැන් නම් එහෙම කරන්නේ නෑ.මොකද එහෙම උනොත් ගේම් එකේ Quality එක අඩු වෙන හන්ද.මේ ගේම් එකේ CRACK ඒකත් ගොඩක් අයට අවුල් උනා..නමුත් අලුත් GTA V අප්ඩේට් එකේ මේක FIXED කරලමයි එන්නේ.කෝකටත් මම CRACK ඒකත් දාන්නම්.මේක අරං බලන්නකෝ.යාලුවන්ටත් බලන්න Share කරගෙන යන්න.












35.6 GB
TORRENT DOWNLOAD

0.18 MB
CRACK 

3 comments: