Saturday, August 5, 2017

AFFTER EFFECTS TEMPLATE 02

                               ෆිල්ම් ට්‍රේලර්/ගේම් ට්‍රේලර්/සොන්ග්ස් ට්‍රේලර් හදන්න නියම Project File එකක් තමයි
අද ගෙනාවේ.ට්‍රේලර් වගේ ඒවා හදන්න අපි කවුරුත් ආසයිනේ.තමන්ගේ හරි..යාලුවන්ගේ හරි මොකක් හරි දෙයක් Inrtaduce කරලා දෙන්න නියම දෙයක් මේක.පහතින් තියෙන විඩ්යෝ එක බලන්න..ඒක මම හදපු එකක්.ඕගොල්ලන්ටත් පුළුවන් මේක යොදාගෙන වෙනස්කම් කරගෙන නියමෙට වැඩේ කරන්න.මගේ මේ බ්ලොග් එක Follow කරන එක්කෙනෙක්ට අනිවා හොඳ විඩ්යෝ නිර්මාන කරුවෙක් වීමට අවශ්‍ය සියලුම දේවල් මම ලබා දෙනවා.ඒ වගේමයි අනිකුත් දේවලුත් මම ඔක්කොම වගේ දෙන්න උත්සහ කරනවා.නිකන් දෙන දේවල් මග අරින්න එපා..ඒවායින් වැඩක් ගන්න බලන්න.ඇත්තටම මේවා දැක්කට ගොඩක් ඒවා හොයාගන්න අමාරුයි.ගන්නවනම් කෙලින්ම $$$$$ දීල ගන්න ඕනි.මේක උනත් රු 2000ක් විතර වෙනවා.ඉතින් ඔයාලට හොයන්න ඕනි නෑ..මම දෙනවා.ඔයාලට ඕනි දෙයක් තිබුනොත් මට කියන්න.මම අනිවා දෙනවා.මට මේකෙන් කිසිම ලාභයක් නෑ..මම ඉගෙන ගත්ත දෙයක් ඔයාලට දෙනවා හැරෙන්න.මට අලුතින් හම්බෙන ඒවා ඔක්කොම මේකේ දානවා.ඒ වගේම මම ළඟ ගොඩාක් දේවල් තියෙනවා.ඒවා එකින් එක දෙන්නම්.ඇත්තටම කිවුවොත් මේවා මාර ගේමක් දීල හොයාගත්ත දේවල් මමවත් දන්නේ නෑ මම ළඟ තියෙන ඒවා ගත්ත ලින්ක් මොනාද කියල.මම ආපහු ඒවා හොයල ඒකමද කියල බලල තමයි මම දාන්න ඕනි.ටිකක් හිතල බලන්නකෝ කොච්චර ලොකු කට්ටක්කද කියල.හරි එහෙනං මේක අරන් බලන්න.පුලුවන්නං ඔයාලත් හදල මවත් ටැග් කරලා දාන්න.ඔයාලා දෙයක් ගන්නවනම් තමයි මටත් මේක කරන යන්න පුළුවන්.නැත්තන් මම මහන්සි වෙන එකේ තේරුමක් නෑ.ඉස්සරහට WEDDING PACK ටිකක් දෙන්න හදන්නේ.එක දෙන්න නම් මේවයෙන් ඕගොල්ලෝ හොඳ ප්‍රතිචාරයක් දෙන්න ඕනි.අද වෙඩින් ඇල්බම් එකක් හදන්න කියක් ගන්නවද?ඉතින් ඔයාලට තමන්ගේ එක තමන්ම හදාගන්න පුළුවන් උනොත් කොච්චර දෙයක්ද නේද.අනික කියක් ඉතුරුද.හරි එහෙනම් කස්ටියටම ජය වේවා..


















97 MB
DOWNLOAD

No comments:

Post a Comment