Sunday, August 6, 2017

Pro Shaders 2/Backlight/Motion Design 2




ම්ම්ම් ....ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි බඩ්ඩක්..
Affter Effect කරන අය දැන් දන්නවනේ Element 3D ගැන.අන්න ඒකටම තමයි මේකත් එන්නේ.මේක ඉතින් බාවිතා කරන්න වෙන්නේ E3D v2 එකෙන් උඩම තමයි.වැඩිය කියන්නේ නෑ මොකක්ද කියල බලන්නකෝ.කියන්න ගියොත් ලොකු විස්තරයක් කියන්න වෙනවා ඒකයි..
                                     එක්කෝ කියලම යන්නන්කෝ නේද.Proshader 2 කියන්නේ..අපි හදන 3D වලට Material දාන එක තමයි.මේකේ තියෙනවා විවිද වර්ග.Backlight කියන්නේ අපි සාමාන්යෙන් ඔය ස්ටේජ් වල එහෙම දකිනකොට දකිනවා පිටිපස්සෙන් ලොකු Light සෙට් එකක්.අන්න ඒක හදන්නේ මේකෙන්.මොටිඔන් Design කියන එකෙන් ලොකු වැඩක් කොටසක් කරනවා.එකෙන් අනේ මන්ද මට කියන්න තේරෙන්නේ නෑ..ඔයාලා ගේම් ගහනවනම් මේකෙන් හදපු ගොඩක් ඒවා දකින්න පුළුවන්.Call Of Duty Advance Warfaire එකේ තියෙනවා මම දැක්ක.මට මේකට විඩ්යෝ නම් දෙන්න වෙන්නේ නෑ..මට මගේ ඩේට පොඩ්ඩක් ලෝ..ඒ හින්ද විඩ්යෝ චෙක් කරන්න වෙන්නේ නෑ..මම මේ ටික ටිකක් පස්සේ දෙන්න හිතන් හිටියේ.මගේ යාලුවෙක්ගෙ ඉල්ලීමකට තමයි මම මේක හදිස්සියේ දුන්නේ.මගේ මේ බ්ලොග් එක කියවන අය පුළුවන් නම් අපේ Facebook එකේ "YOUTH CREATIVES"සමුහයට එකතුවන ලෙස ආරාධනා කරනවා.මේ එක පැක් එකක් $95ක් වෙනවා.තුනම $285යි. රු නම් 42750යි.එහෙනම් ජය....


3.83 GB
TORRENT DOWNLOAD

No comments:

Post a Comment