Wednesday, August 16, 2017

LB 1403 AUDIO LED DISPLAY

සුබ උදෑසනක් යාළුවන් සියලු දෙනාටම.මම කලින් කියපු විදිහටම වැඩේ පටන් ගන්නයි යන්නේ.ගොඩක් අය
LED System වලට කැමති නේ.අපි පොඩි එකේ ඉඳන් යමු.LB 1403 කිවුවම ඉලෙක්ට්‍රොනික් කරන අය නං දන්නවා.ඒ අය පොඩ්ඩක් පැත්තකින් තියල නොදන්නා අය මේක දැනගන්න.මේ IC එක තමයි ඉතා අඩු මුදලකින් පහසුවෙන් හදාගන්න පුළුවන් Circuit එක.මේකෙන් කරන්නේ මොකක්ද? අපි දකිනවා sound system වලට led ලස්සනට පත්තු වෙනවා.විවිද විදිහට.අන්න ඒවා හදන්න ගන්න පොඩිම IC එක තමයි මේක.මම ඊලඟට දෙන්නම් නියම IC එකක්.මේකේ අපිට LED 5ක් විතරයි දාන්න පුළුවන්.ඒ වගේ පොඩි එකක් තමයි මේක.ඇත්තටම කිවුවොත් ගොඩක් Display වලට එන්නේ මේක තමයි.මොකද AMP එහෙකට වගේ දෙයකට LED 100ක්...200ක් දාන්න බෑ නේ.ඒවා දන්නා පුළුවන් ටිකක් ලොකු විවිද නිර්මනවලට තමයි.

අපි මේ පරිපථයට 6v ඉඳල 12v වෙනකන් දෙන්න පුළුවන්.ඇත්තම කිවුවොත් 5v හොඳටම ඇති.ඔයාලා ළඟ 12v Supply එකක් නං තියෙන්නේ.එක්කෝ LED ටිකට 100ohm Resistor එකක් දාගන්න.හැබැයි එතකොට IC එකට 12v යනවා.අවුලක් නෑ.ඔනිමනං මුළු පරිපත්යටම 7805 කියන Regulator එක දාගත්තනම් වැඩේ ගොඩ.මේ Regulator එකෙන් කරන්නේ.ඔයාගේ පරිපතයට ලොකු Voltage එකක් එන එක නවත්තන්න.ඒ කියන්නේ ඔය ඉල්ලන්නේ 5v නං ඔයා 7805 දැම්මොත් ඔයාට මේකට 24v දුන්නත් පරශ්නයක් නෑ.මොකද Circuit එකට යන්නේ 5v විතරයි.ඒ වගේමයි 9v වලට 7809....12v වලට 7812 දානවා.ගොඩාක් Programing IC වලට මේක දානවා.අපේ Programing IC එකට 5v ඕනි උනාට අපි කරන වැඩේට 5v මදි.ඉතින් හදිස්සියෙවත් අපි 12v use කරන පරිපතයක් නං පොඩ්ඩක් ගැස්සුනොත් IC එකට දිස්කේ..දිස්කදී...තමයි.

හරි මුලින්ම පරිපථය හදාගෙන මේකට දැන් Supply ඒකත් දුන්න.ඊට පස්සේ? මේකේ තියෙන LED ටික ලස්සනට වැඩ කරන්න නම් මේකට අපිට සිග්නල් එකක් දෙන්න වෙනවා.ඒකට මේකේ input කියන තැනට ඔයාගේ ඕනිම Audio Output එකක් දුන්න නම් හරි.පහල තියෙන විඩ්යෝ එකෙන් බලන්න මේක වැඩකරන විදිහ.ඒ වගේම කියන්න ඕනි.මම Circuit Diagram එක විතරක් නෙමෙයි.ඔයාලට මේක Board එකකට ප්‍රින්ට් කරගන්න ඕනි Diagram ඒකත් දෙනවා.ආයි එතකොට කඩෙන් ගන්න ඕනි නෑ.ගෙදරදීම තමන්ට ඕනි විදිහට PCB එක හදා ගන්න පුළුවන්.එහෙම ඕනිත් නෑ,Viro Board එකක් ගත්තනං වැඩේ ගොඩ.ඒ ඕනිත් නෑ පුතී....කාඩ්බෝඩ් උනත් හොඳා....

PCB එකක් හදාගන්න විදිහ දන්නේ නැත්නම් මෙතන බලන්න.
Viro Board එකේ හදන හැටි මෙතනින් බලන්න.


































No comments:

Post a Comment