Wednesday, August 16, 2017

LM 3914 AUDIO LED DISPLAY

මෙන්න මෙයා ගැන තමයි මම ඉස්සෙල්ල පොස්ට් එකේ කිවුවේ.LB 1403 එකේ  5LED නේද?මෙයා  LM 3914 10LED දාන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි මෙයාගෙන් 100LED වුනත් නියම ගේමක් ගහතකි.මෙයාට 12v දුන්නට අවුලක් නෑ.මෙයාගේ විශේසත්වේ තමයි මෙයාගේ රටාව වෙනස් කරන්න පුළුවන් IC එකේ 9 වෙනි PIN එකේ තියෙන MODE SELECTOR එකෙන් ඔයාට ඕනි DOT MODE එකද BAR MODE එකද කියල වෙනස් කරන්න පුළුවන්.මේකේ 10LED වුනාට IC 10ක් වුනත් දාල 100LED වෙන්න සෙට් කරන්න පුළුවන්.එතකොට LED 100ම එක BAR එකක් විදිහට තමයි පෙන්නන්නේ.මම පහලින් විඩ්යෝ එක දාන්නම් බලන්නකෝ.මේ විඩ්යෝඑක ඉවර වෙනකම් බලන්න. වෙනස්කම් කරන ඒවා පේන්නේ නැති වෙයි නැත්නම්.මම 100LED එක මේකෙන් පස්සේ දෙන්නම්.මේ Diagram එකේ උඩම දකුණු අත පැත්තෙන් තියෙන CN2 කියන තැනට 12v දීල යටම මැද හරියට වෙන්න තියෙන CN1 කියන තැනට AUDIO INPUT එකක් දුන්නනම් හරි.














































No comments:

Post a Comment