Saturday, October 7, 2017

MASS EFFECTS ANDROMEDA FIX


 හෝ..හෝ..යමි යමි..ප්ලැනට් එකට යමි.ඔන්න ගායිස් අදත් ගේනවා ඔයාලා ආස ගේම් එකක ෆික්ස් එකක්.නම තමයි.Mass Effect: Andromeda.මේක ආවේ 2017 ඒ කියන්නේ මේ අවුරුද්දේ.ඉතින් මේක ගහන්න ටිකක් ලොකු මැසිමක් තියෙන්න ඕනි.මේකත් ඩි.වී.ඩි. 11ක් විතර 45GB තියෙන ගේමක්.මේක ගහන්න ආස කට්ටිය ඇති.ඒ ආස හැමෝටම මේක ගහන්නත් බැරුව ඇති.අන්න ඒ මම වගේ පොඩි එවුන් ටිකට තමයි මේ පොස්ට්ටුව ගෙනාවේ.මේකට i3/GTX VGA/8GB RAM තියෙනවනම් හොඳටම ඇති.නමුත්  අපි වගේ සමහර දුප්පත් ගෙමර්ස් ලා ළඟ Dual Core/Core 2 Due වගේ ඒවා තමයි තියෙන්නේ.ඉතින් අපිත් ආසයි මේ වගේ ලොකු ගේමක් අපේ දුප්පත් මැසිමේ රන් කරන්න.බය වෙන්න එපා.මේ තියෙන්නේ ඒකට පට්ටම භාණ්ඩේ.මම මේක ටෙස්ට් කලේ C2Due/GT610/6GB Ram කියන මගේ වස්තුවගෙන්.කියන්න දුකයි ඕපන් කරපු ගමන් Black Screen වැටිලා ඔහේ තියෙනවා.ගියා නෙට් එකට.හෙවුවා.බඩු හම්බුනා..දාල බැලුව..ට හුඩු වැඩ කියපන්කො..හෝ..හෝ..කිසිම අවුලක් නෑ මේ තියෙන Spec නියෙමෙට වැඩ.ඕක ගගහ ඉන්නකොට ආව මට වඩා දුප්පත් එකෙක්.එයාගේ Dual Core/GT610/4GB Ram තියෙන්නේ.මිනිහ ඇහුව අඩෝ මගෙත් වැඩ කරයිද කියල.මම කිවුව දන්නේ නෑ බං දාල බලමු කියල.දිස්කේ..දිස්කදී...එකෙත් වැඩ.එයාගේ Ram එක ටිකක් මදි හින්ද පොඩ්ඩක් ස්ලෝ.ඔයාලට මතක ඇති FarCry 4 ගේම් එක.ඒකෙත් වුනේ මේ සිද්දියම තමයි.
Extreme Injector v3 කියල පොඩි ගැජට් එකක් ආව මතකනේ.මේ තියෙන්නේ ඒකම තමයි.ඉතින් මේක දැම්මහම යසට වැඩ කළා ගේම.දැන් මම ඔයාලට ඒ ගැජට් එක දෙනවා.මේක මම ටෙස්ට් කරපු එක.පහලින් බාගන්න.බාගෙන මේ විදිහට සෙටින් හදන්න.

1.Extract file in your game location folder (Run Admin)
2.Add dll file "Dualcore.dll"
3.Go to setting & set injection methode is "LdrLoadDLL Stub"
4.Select Auto inject & press ok
5.Now go to process name select "Mass Effect: Andromeda.exe"
6.Now open the game 
7.Enjoy

DOWNLOAD FIX

No comments:

Post a Comment