Monday, October 2, 2017

ALL GAMES REDIST PACK

ගොඩක් අයට ගේම් ගහනකොට එන අවුලක් තමයි dll කියන ෆයිල් මිස් වෙන එක.එහෙමත් නැතිනම් මොකක් හරි ෆයිල් එකක් ඉල්ලනවා ඉන්ස්ටෝල් කරන්න හදනකොට.ඉතින් ගොඩාක් දුරට මෙන්න මේ මම අද දෙන ෆයිල් ටික නැති කමින් තමයි ඔය dll වගේ මිස් එන්නේ.ඔයාල ගේම් ගහනවානම් අනිවාර්යෙන් මේ ෆයිල් ටික අරන් ඉන්ස්ටෝල් කරලා තියාගන්න.ගේම් වලට විතරක් නෙමෙයි තව දේවල් වලට ඕනි වෙනවා.මේ හැම එකක්ම දාගන්න.එතකොට කිසි කතන්දරයක් නෑ.මම නම් ඔක්කොම ගහල තියෙන්නේ.ඒක හින්ද කවදාවත් මගේ මසින් එකේ ගේම් එරර් එන්නේ නෑ.අවොත් එන්නේ සිස්ටම් එක මදි වෙලා තමයි.මම එකින් එක දෙන්නම්.අරන් බලන්නකෝ.ආයි ඔයාලට පොස්ට් දාන්න වෙන එකක් නෑ මචන් මේකට මොකද?මේකට මොකද? කරන්නේ කියල.හරි ඔන්න එහෙනම් මම දානවා."හැපි ගෙමින් බ්‍රෝ."

VC++ 2005 x86
VC++ 2005 x64
VC++ 2008 x86
VC++ 2008 x64
VC++ 2010 x86
VC++ 2010 x64
VC++ 2012 x86
VC++ 2012 x64
VC++ 2013 x86
VC++ 2013 x64
VC++ 2015 x86
VC++ 2015 x64
VC++ 2017 x86
VC++ 2017 x64

DirectX 9.0c June 2010
DirectX 11 End User Run Time
DirectX 11.2
DirectX 11.2 3D SDK
DirectX 12

NET Framework 3.5
NET Framework 3.5 SP1
NET Framework 4.0
NET Framework 4.5
NET Framework 4.6
NET Framework 4.7

GFWLive 3.5
MS Silverlight
OpenAL 1.1 SDK
OpenAL 1.1 

No comments:

Post a Comment