Friday, October 27, 2017

WIN 10 FALL CREATORS UPDATE ISO


 හිතල බලල දෙන්න හිතුන.වින්ඩෝස් වල අලුත්ම අප්ඩේට් එක ආවනේ.ඔන්න මම නම් ඒක තමයි දාල තියෙන්නේ.මැෂින් එකත් මාර කොලිටි.ඒ වගේම ස්මුත් එකේ වැඩ.අනික මේකේ අලුතින් ඇවිත් තියෙන වැඩකෑලි ටික ලොවෙත් නියමයි.දැන් නම් කට්ටියට පරණ වින්ඩෝස් අයින් කරන්න කාලේ හරි.මම නම් හිතන්නේ නෑ දැනට මිට වඩා හොඳ එකක් ඇති කියල.මම ලින්ක් දෙකක් දෙන්නම්.පලවෙනි එක මයික්‍රොසොෆ්ට් එකේ එක.අනික මම සොෆ්ට්වයර් ගන්න ශුවර්ම සයිට් එක.මෙහෙමයි මෙතන මයික්‍රොසොෆ්ට් එකේදෙන්නේ 1709Build 16299.15 කියන එක.අනිකේ 1709Build 16299.19 කියන එක තමයි දෙන්නේ.එයාල අලුත්ම එක දාල තමයි හදල තියෙන්නේ.මම නම් දෙකෙන්ම ගත්ත.මැෂින් දෙකකට ගහල බැලුව කිසි වෙනසක් නෑ.නමුත් ඕ.එස් එක හින්ද මම මයික්‍රොසොෆ්ට් එකෙන් ගත්ත එක අරන් යුස් කරනවා.ඒක ඉතින් කෝකටත් හොඳයිනේ.දෙකේම මේ පාර ඔක්කොම එඩිෂන් ටික දීල තියෙනවා.මයික්‍රොසොෆ්ට් එකෙ Enterprise කියනඑකවිතරයිඅඩු.95%විතර යුස් කරන්නේ PRO හින්ද ඉතින් ගැටළුවක් නෑ.අනිවාර්යෙන් ගන්නකොට X64 එක ගන්න.ඒ වගේම ගේම් ගහන අයනන් මේක ගන්නම වෙයි.මොකද දැන් එන ගේම් සේරම වගේ වින්ඩෝස් 10 එකට තමයි හදන්නේ.නැත්තන් ඉතින් වෙන්නේ අරක නෑ..මේක නෑ.කියන්න තමයි.වැඩිය කියවන්න ඕනි නෑ.ලින්ක් දෙකම දෙන්නනම් කැමති එකක් ගන්න.දෙකම වැඩ.අනික මේකේ වැඩ කෑලි ටික මෙතන කියන්න ගියොත් මේක දිගහෑල්ලක් වන නිසා මම මේකේ සම්පුර්න විඩ්යෝ එකක් දාන්නම් එකත් බලන්න.මම මේක දෙන්න හිතුවේ ගන්න පුළුවන් අයට ගන්න.මොකද මගෙන් දැනටමත් ගොඩක් දෙනෙක් මේක ඉල්ලගත්ත හින්ද ඩි.වී.ඩි. වලින්.හරි එහෙනම් ගියා..දවස් දෙකතුනක් පරක්කු වුනේ මේවා ටෙස්ට් කරලා බලන්න කියන එක අමතක කරන්න එපා.යටින් වැඩ ටික බලලම ගන්නකො.
















Win 10 All x64 1709 16299.15 Official ISO 3.5GB

Win 10 All x64 1709 16299.19 ISO 4.48GB 

Windows & Office Activator 2MB 

No comments:

Post a Comment