Friday, November 3, 2017

CALL OF DUTY WWII (2017)





නියමයි ගායිස්.ඔන්න බලන් හිටපු ආසම ගේම් එකක් අද නිකුත් වුණා.වැඩේ කියන්නේ ගේම් එක එන්න ඉස්සෙල්ල ක්‍රැක් කරලා දීපු එකනේ.අද රිලීස් කරන්න තිබ්බ ගේම් එක රිලීස් වෙන්න කලින් අපිට ක්‍රැක් කර ලබාදුන් ඒ පින්වත් බවතුන්ට අපගේ ස්තුතිය.COD ගේම් එකක් නැතුව පාලුවෙන් හිටියේ.දැන් එකත් හරි.ආපු ගමන් දෙන්න ඕනි හන්ද දුන්න.මම තාම ගත්තේ නෑ.සඳුදට ගන්නවා.මම හිතන්නේ මේකේ 40GB සයිස් එකේ බාගන්න පුළුවන් ලින්ක් එකක්.ටොරන්ට් ලින්ක් එකක්.මම බැලුව කමෙන්ට් නං හොඳට තිබුන.කිසි අවුලක් නෑ වගේ.තව දවස් දෙක තුනකින් මම ඔයාලට මේක නිවසටම එන විදිහට හදනවා.එකට අරන් දාල බලල චෙක් කරලා ඕනි දෙන්න.ඉතින් එකට ටික දවසක් යයි.මම හිතන්නේ මේකෙන් නම් BF1 එකේ රෙස්පෙට් බහි.අරන් බලන්න ටොරන්ට් ලින්ක් එක යටින් දානවා.
















SYSTEM REQUIREMENTS

CPU: Intel® Core™ i3 3225 3.3 GHz or AMD Ryzen™ 5 1400. CPU
RAM: 8 GB RAM. RAM:
GPU: NVIDIA® GeForce® GTX 660 @ 2 GB / GTX 1050 or ATI® Radeon™ HD 7850 @ 2G/AMD RX 550. GPU:
DX: Version 11. DX:
OS: Windows 7 64-Bit or later.
Store: 90 GB available space.
Sound: DirectX Compatible.
Network: Broadband Internet connection

35 GB
TORRENT DOWNLOAD

English Language Pack 2.55GB
TORRENT DOWNLOAD

No comments:

Post a Comment