Saturday, November 11, 2017

ADOBE CC 2018 PRODUCTS

 Adobe සමගම විසින් එයාලගේ අලුත්ම සංස්කරණ එකතුව මිට ටික දවසකට කලින් නිකුත් කළා.ඒ Adobe CC 2018.Design කරන අයට ගොඩාක් වැදගත් වන මෘදුකාංග එකතුවක් මෙහි අඩංගු වන බව හැමෝම දන්නවා ඇති.මේ හා සමාන තවත් සමාගමක් තමයි Corel කියන්නේ.එතින් Adobe සමගාම එයාලගේ අලුත් සංස්කරණ වල මිට පෙර සංස්කරණ වලට වඩා පොඩි පොඩි වෙනස්කම් ඇතුලත් කරමින් තමයි එවල තියෙන්නේ.ඉතින් මෙතන සේරම විස්තර කරන්න බෑ.ඔයාලට අරන් තමයි බලන්න වෙන්නේ.මම Aftar Effects එක නං ගත්ත..එකේ නං පට්ට වැඩ ටිකක් තියේ.ඒ වගේම විඩ්යෝ Renderin ක්‍රම Media Encoder එක.ඒකෙ ඉස්සෙල්ල ඒවාට වඩා වේගෙන් Rendaring වෙන්න තමයි හදල තියෙන්නේ.ඉතින් මේ ඔක්කොම එනකන් බලන් ඉඳල ගෙඩිය පිටින් දෙන්න තමයි හිටියේ.මම ටොරන්ට් ලින්ක් එකක් දෙන්නම්.මම ගත්තෙත් එකෙන්.ඔයාල ඕනි ටික විතරක් සිලේට් කරලා ගන්න පුළුවන් නිසා.අවුලක් නෑ ස්පීඩ් එකේ Download වෙනවා.මේ සේරම 20GB වෙනවා.එහෙනම් මම ගියා.වැඩ පොඩ්ඩක් අදික දවස් කීපයක් එකයි.බායි..😍😍

Adobe CC 2018 Collection 
DOWNLOAD 

Activator
DOWNLOAD 

No comments:

Post a Comment