Sunday, January 28, 2018

EXTREME INJECTOR FOR WIN 10 (1709)


  


අද ගෙනාවා යාලුවනේ ගේම් ගහන අයට ගොඩාක් වැදගත් පොඩි ගැජට් එකක්.මේක නම් ඉතින් දැනටමත් කට්ටිය දන්නවා.Extreme Injector කියන එක.FarCry 4 ගේම් එක Low End Pc වල ගහන්න ආපු ෆික්ස් එක තමයි මේක.දැන් නම් ගොඩාක් ගේම් වලට ඕනි වෙනවා.හැබැයි ඒ ඕනි වෙන්නේ Core2 Due/Dual Core වගේ ඒවාට තමයි.මේක හැමෝම දන්නේ Dualcore Fix එක කිවුවම තමයි.හැබැයි මම මේ දෙන එක පොඩි වැදගත්කමක් තියෙනවා.අපිට දැන් මේක ඕනි උනාම නෙට් එකේ ගහල ගත්ත කියමු.හැබැයි ඒ ගත්ත ඒවා ඔක්කොම W7/W8/W8.1/W10 වලට වැඩ කරනවා.නමුත් ලඟදි ආපු Win 10 Fall Crator එකට ඒ කියන්නේ W10 (1709) අලුත්ම එකට අර එකක්වත් වැඩ කරන්නේ නෑ.අලුත් OS එකේ තියෙන වැඩකෑලි ටික නිසාත් ගේම් වලට සුපිරියටම සහය දක්වන නිසාත් ගොඩක් අය අලුත් 10 එක තමයි ගහල තියෙන්නේ.ඉතින් අන්න ඒකට හරියන එක තමයි මේක.මේක හෝ මේකෙන් මෙහා අලුතින් එන ටික තමයි අලුත් OS එකට හරියන්නේ.කවුරු කොහොම කිවුවත් අදටත් ගොඩාක් අය ළඟ තියෙන්නේ.Low End PC.මේක ලියන මගෙත් එහෙමයි.ඉතින් අර අලුත් OS එක නැතුවම බැරි නිසා ගහල තියෙනවා.එතකොට අපි දැනගන්න ඕනි ඒකට හරියන ඒවා හොයාගන්න.ඉතින් හොයන්න තේරෙන්නේ නැති අයත් ඉන්නවා..තව ඩේට අවුලකුත් තියෙනෙ.ඔන්න ඉතින් දැන් ඒ කරදරෙන් මම ඔයාලව නිදහස් කළා.ඔයා ළඟ තියෙන්නේ.Dual Core/Core 2 Due PC එකක් නම් අලුත් Windows 10 එකනම් ගහල තියෙන්නේ මේක ගන්නම වෙනවා.දැන් මේක අනිත් OS වලටත් වැඩ හොඳේ..7/8/8.1/10 මේ පරණ ඒවටත් වැඩ කරනවා.මම කියන්නේ අලුත් 10 එකනම් මේකෙන් මෙහා ඒවා තමයි වැඩ කරන්නේ කියල.දැන් තෙරුනානේ.මම බාල ටෙස්ට් කරපු එකමයි අනිත් ඒවා වගේම Upload කරලා තියෙන්නේ.එහෙනම් අරන් බලන්න.


Extreme Injector 3.7.1
DOWNLOAD 

No comments:

Post a Comment