Wednesday, January 24, 2018

IDM + U TORRENT (FIXED)


  
    අද ගෙනාව අපි ඔක්කොටම වැදගත්වන පොඩි සොෆ්ට් දෙකක් එකපාර.මොකද මේකේ එකක් දුන්නොත් අනිත් එකත් ඉල්ලනවා.කට්ටිය හොඳටම දන්නවා මේ ගැන.මේකෙන් මොකක්ද කරන්න පුළුවන් කියල.ඉතින් ඒ හින්ද ඒක ගැන මම කියන්නේ නෑ.මෙහෙම කියමුකෝ..ඩිරෙක්ට් බාගන්න තියෙන හොඳම ගැජට් එක තමයි IDM කියන්නේ.ම්ම්ම්ම් කොහොමද ස්පීඩ් එක.ඒ වුනාට මේකේපොඩි අවුලක් තිබ්බ.මම හිතනවා සමහර යට මේක හදාගන්න ඇති කියල..එහෙම නැති අයටයි මම මේක ගෙනාවේ.මේක ගහලා තිබ්බම කොච්චරවත් මගුලේ මැසේජ් එකක් එනවා මේකේ තියෙන සිරියල් එක ෆේක් එකක් කියල.ඕක ඉතින් කොච්චරවත් එනවා.ඕක මල කරදරයක් නේ.මම දැන් දීල තියෙන එකෙන් එහෙම වෙන්නේ නෑ.ඉතින් ඒක දෙන්න ප්‍රදානම හේතුව තමයි ඔය මම කියපු එක.හරි දැන් අනික.මේකත් ඔයාල දන්නවා හොඳටම මොකද ටොරන්ට් කියන්නේ අඩ අපි වැඩියෙන්ම ගේම් සොෆ්ට් බාගන්න ගන්න පොඩි ගැජට් එක.මේකෙත් අලුත්ම එක තමයි දීල තියෙන්නේ.මේක නම් නිකන්ම අරන් ගැහුවාම වැඩ.නමුත් මේක Pro කරගත්තම අපිට බාන ස්පීඩ් එක ටිකක් විතර වැඩිවෙන බව තමයි මටනං දැනුනේ..මහා ලොකුවට නෙමෙයි.අනික තමයි මේකේ Virus Guard එකක් සහ Player එකකුත් ඇතුලත් වෙනවා.ඉතින් ෆිල්ම් වගේ බාන අයට ඔය අළුත්න් එන ෆිල්ම් තියෙනවනේ..ඒවායේ ප්‍රින්ට් එක මොන වගේද යන්න බලාගෙනම මේකෙන් බාගන්න පුළුවන්.නැත්තනම් වෙන්නේ ෆිලුම බාල තමයි බලන්න වෙන්නේ Print එක මොකක්ද කියල..හොඳ එකක් වුනොත් හොඳයි හද්ද කොපියක් වුනොත් අපරාදේ 700MB විතර.ඔන්න ඔය ටික තමයි මම මේ දෙන දෙකේ තියෙන විශේෂත්වය.මේ දෙකම මම බෑවා..බාල අරගෙන ටෙස්ට් කරලා තමයි මම ආයි මේ දෙක මම අප්ලෝඩ් කලේ මේවා අක්ටිවූ කරන විදිහ එහෙම දාල.ඇත්තටම එකේ තිබුන කරන විදිහ නමුත් තේරුනේ නැතොත් කියල මම කරපු විදිහට ඒ ටික ඒ පිළිවෙලට හරිගස්සල තමයි දැම්මේ.දන්නා අය ඉතින් දන්නවා ඇති..හැබැයි පණ්ඩිත කතා කියන්නෙපා..මම ආයි කියනවා මම මේ දෙන්නේ මේවා හොයාගන්න අමාරු අයටයි..ඒ වගේම ඔය ඇඩ් සයිට් ක්ලික් කර කර ඉන්න ඕනි නෑ..ඒ කටු ටික මම කෑවා.ඔයාලට තියෙන්නේ මේක නිකන්ම බාගන්න විතරයි මගේ Mediafire එකෙන්.පහල දාන්නම් දෙකම..එහෙනම් අදට ගියා..


IDM 6.30 build 6 6.94MB
DOWNLOAD

uTorrent Pro 3.5.1 build 44332 22.16MB
DOWNLOAD 

No comments:

Post a Comment