Thursday, December 21, 2017

TOPAZ PLUGING BUNDLE




 කොහොමද යාලුවනේ ඔයාලට.අදත් ආව සුපිරි ප්ලගින් එකක් අරන්.මේකත් ඉතින් Photoshop වලට තමයි.මමත් මේක දනන් හිටියේ නෑ.අපේ පේජ් එකේ බ්‍රෝ කෙනෙක් තමයි මාත් එකක් කිවුවේ මේක ගැන.එය අරන් එකක් ඒක ඇක්ටිව් කරගන්න බැරුව ඉන්නකොට මට කිවුව ඉතින් හොයල දෙන්න කියල.මාත් හෙවුවා හම්බවුනේ නෑ.පස්සේ ඊයේ බලද්දී බදු හම්බුනා...මේ තියෙන්නේ ඒක.මේක අලුත්ම අප්ඩේට් එක.ඔක්කොම ඇක්ටිව් කරලා බලල තියෙන්නේ.මෙහෙමයි මේකට මාත් අලුත්.ඇත්තටම මට මේ ගැන ලොකු දෙයක් කියන්න දන්නේ නෑ.මොකද මාත් ගත්තේ ඊයේ.ඉතින් මම මේකට හුරුවෙලාම නෑ.ඒක නිසා මේක ගැන පැහැදිලි කරන හොඳ විඩ්යෝ එකක් ගත්ත.එක මම දාන්නම්.එක බලන්න.මේකෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන් කියල දැනගත්තේ එකෙන්.මොකද පොටෝ එඩිට් කරන්න ආස අය ගොඩක් ඉන්නවා.සමහරුන්ට එකෙක දේවල් හොයාගන්න බැරිවෙනවා.ඒ නිසා තමයි මට හම්බෙන දේවල් මම ඔයාලත් එක්ක බෙදාගන්නේ.අලුත් කට්ටියට කියන්නේ..ඔයාලට දැනගන්න ඕනි දෙයක් තියෙයිනම් අපේ MAGICIANS පේජ් එකට හරි ගෘප් එකට හරි එකතු වෙලා මේවා ගැන දැනගන්න.ඔයාලට මේ වගේ හොයාගන්න අපහසු දේවල් තියෙයිනම් අපිට ඉන්බොක්ස් කරන්න.පුළු පුළුවන් විදිහට කට්ටියටම උදවු කරනවා.මම ආයිත් කියනවා මේක මට අලුත් ඒ නිසයි මම මෙච්චර ටිකක් කිවුවේ...දන්නා අයත් ඇති.මම කරන්නේ මට හම්බෙන අලුත් දේවල් ඔයාලට දෙන එක තමයි.එහෙනම් ජය වේවා..

















955 MB
TORRENT DOWNLOAD 

Tuesday, December 19, 2017

CYBERLINK POWER DVD 17



මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියල ඉතින් මම හිතනවා.මොකද හැමෝටම හුරු සොෆ්ට් එකක්.නමුත් ගොඩාක් අය භාවිතා නොකරන සොෆ්ට් එකක් කිවුවොත් නිවැරදි.මොකද ප්ලේයර් කියන ඒවා ගත්තම දැනට KMPlayer එක තමයි ගොඩක් අය භාවිතා කරන්නේ.ඒකට හේතුව ඕනිම විඩ්යෝ ෆයිල් එකක් ඒකෙ වැඩකරන නිසා.ඊට අමතරව තවත් ඒ වගේම එකක් තියෙයි PotPlayer එක.එකත් හොඳම එකක්.ඒ දෙකේම MB ගැනත් අඩු නිසා ඉතින් බාගන්න වුනත් ලේසි.ඒ වුනත් ඔයාල නිකමට බැලුවද 2K,4K විඩ්යෝ එකක් ප්ලේ කරලා.2K ප්ලේ වුනා කියමුකෝ.4K එකක්.මම නම් හිතන්නේ නෑ හිර නොවී පැහැදිලිව ප්ලේ වෙයි කියල.ඒ වුනාට මෙන්න මෙයාගේ කිසිම අඩුපාඩුවක් නැතුව 4K විඩ්යෝ වුනත් බලන්න පුළුවන්.මම එහෙම කියන්නේ.මම බැලුව හොඳ BluRay ෆිලුමක්.නම තමයි Pirate Of The Carabian අලුත්ම ෆිලුම.මට මතක හැටියට ඒකෙ 16GB වගේ තිබ්බ.වෙන කිසිම ප්ලයෙර් එකක හරියට ප්ලේ වුනේ නෑ.මේකේ විතරයි නිකන් බබා වගේ වැඩ කලේ.දැන් අහන්න එපා කවුද යකෝ ඔච්චර සයිස් ෆිලුම් අරන් බලන්නේ කියල.ඔව් මම ගත්තෙත් නෑ.මටත් නිකන් හම්බුනා එකක්.මමත් ආසාවට බැලුව.ඒ වෙනකොටත් මම ඒක බලල තිබ්බේ.අඟල් 32 ටි.වී.ඒකට මැෂින් එක සෙට් කරලා දැම්ම ට හිකේ කිවුවලු....යකෝ මේවනෙ ක්ලියර් කියන්නේ.ඒ ආතල් එක ගන්න බෑ ඉතින් 800MB වගේ සයිස් ෆිලුමකින්.නමුත් අපිට දරන්න පුළුවන් ප්‍රමනෙකින් එපැයි මොකක් වුනත් කරන්න.ඒ නිසා ඉතින් BluRay RIP එක අරන් තමයි අපි හැමෝම බලන්නේ.මම කියන්නේ අර වගේ ලොකු සයිස් එකෙන් ෆිලුම් වගේ බලනකොට මෙන්න මේ ප්ලේයර් එක දාන්න කියල.මේකේ MB ගානත් වැඩි ඉතින්.මොකද අර වගේ විඩ්යෝ එකක් ප්ලේ වෙන්න මේකත් ටිකක් දියුණු වෙන්න එපැයි නේද.ඉතින් ඕන අය ගන්න.නියමයි මේක.මම ගත්ත.කොහොමත් ඉතින් හෙළය දෙන ඒවා සීයට 90ක් වගේ බාල ටෙස්ට් කොරලානේ දෙන්නේ.ඒ හින්ද මල්ලි බඩු ෂුවර්.එහෙනම් ගියෝ..

400MB 
TORRENT DOWNLOAD 

Wednesday, December 13, 2017

RED GIANT SUITE UPDATED


සුභ දවසක් යාලුවෝ සියලු දෙනාටම.ම්ම්ම්ම් ඔන්න ඉතින් අදත් අරන් ආව Pluging සෙට් එකක්.මිට ටික දවසකට කලින් නිකුත් වුනානේ Adobe CC 2018 සෙට් එක.ඔන්න Red Giant ල ඒකට හරියන්න එයාලගේ Plugings ටික එලියට දාල තියෙනවා.මේ Pluging ටික ගොඩක්ම ගන්නේ Adobe Affter Effects / Adobe Primere / Adobe Photoshop වලට තමයි.මේකෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන්.විශේෂයෙන්ම Trapcode එකෙන්.මාත් දාල බැලුව.අලුත් දේවල් නම් ටිකක් ඇඩ් කරලා තිබුන.ගොඩාක්ම මම හිතන්නේ මේක Update එකක් විදිහට එවුවේ CC 2018 හරියන්න.Video එඩිට් කරන යාලුවන්ට නම් ඉතින් පට්ට තමයි.ෆිලුම් වල VFX ගොඩාක් මේකෙන් කරනවා.මම පහලින් දානම් තේරුම් ගන්න විඩ්යෝ ටිකක්.එතකොට වැඩේ ලේසි.මේක ගන්න ටොරන්ට් ලින්ක් නම් හම්බුනේ නෑ.තිබුනත් මට ෂුවර් නැති නිසා..ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් තමයි දෙන්නේ.මේකේ Serials ටික මම හොයල දාල ඒ ටික ඔන්න මම අප්ලෝඩ් කළා.ඒක හින්ද දෙපාරක් හිතන්නේ නැතුව බාගන්න.එහෙනම් ගියෝ..
















 



























































 















Magic Bullet Suite 13.0.5
Shooter Suite 13.1.4
Trapcode Suite 14.0.3
Keying Suite 11.1.9
Effects Suite 11.1.11
Universe 2.1

Serials

Tuesday, December 5, 2017

POWER DIRECTOR ULTRA 16



VIDEO හදන යාලුවන්ට තවත් සුපිරි සොෆ්ට් එකක්.හරිම සරල විදිහට විඩ්යෝ එකක් තමන්ට ඕනි විදිහට සකස් කරගන්න ජනප්‍රියම මෘදුකාංගය තමයි මේක.මම නම් දැන් අවුරුදු 7ක වගේ කාලෙක ඉඳන් පාවිච්චි කරනවා.දැනට මේක තමයි අලුතින් ඇවිත් තියෙන්නේ.අලුත් වැඩ කෑලි ටිකකුත් එක්ක ඔන්න දෙනවා.ඇත්තම කිවුවොත් ගියපාර එකට වඩා මේකේ Rendering ස්පීඩ් කරලා තියෙනවා.ඉතින් මරුනේ නේද..අපි හෙමොටම කාලේ වැදගත් නේ..එහෙනං බායි..







830MB
DOWNLOAD 

Saturday, December 2, 2017

SOLDIERS OF UNIVERSE (2017)

තවත් ඔන්න අලුත්ම අලුත් ගේමක් අරන් ආව.අලුත් තමයි හැබැයි පොඩ්ඩක් පොඩි ගේම් එකක්.පොඩි කිවුවට පොදිමත් නෑ.මේක 2017/09/14 තමයි නිකුත් වුනේ.ඉතින් දැන් එන ලොකු ගේම් ගහන්න බැරි අයට මේක හොඳ ගේම් එකක්.ඔයාලට මතක ඇති Ghost recon advance war fighters/cod modern warfare/homefront අන්න ඒ වගේ ග්‍රැපික් තියෙන ගේමක් මේක.8ජි.බි.වගේ තියෙන්නේ.ගේම් එකේ ගන් එහෙමත් හොඳයි.මේ ඔක්කොම ඔයාල මම මේ දාන විඩ්යෝ එකෙන්ම බලන්නකෝ.
















SYSTEM REQUIREMENTS

OS: Windows 7 64-Bit or later
Processor: Intel Core i3-3225 @ 3.30GHz
Memory: 4 GB RAM
Graphics: nVidia GeForce GTX 500 Series 1GB / AMD Radeon HD 6000 Series 1GB
DirectX: Version 11
Storage: 15 GB available space


8.5GB
DOWNLOAD 

FIFA 18

 ගේම් එක ගැන වැඩි විස්තරයක් ඕනි නෑ නේ කට්ටියට.මොකද ෆුට් බෝල් කියල දන්නවනේ.මටනං අරහන් ඉතින්.නමුත් ආස අය ඉන්නවනේ ඒ හින්ද දුන්න.මමත් ගත්ත ගේම් එක හොඳට වැඩ.ආ එකක් කියන්න ඕනි මේක Dual Core වගේ ගහන අය මතක ඇතුව FIX එක දාගන්න.නෙත්තං ඔපෙන් වෙන එකක් නෑ.ටිකක් ලොකු සිස්ටෙම් එකක් ඉල්ලනවා යාලුවනේ..


















SYSTEM REQUIREMENTS

Operating system: Windows 7 / Windows 8.1 / Windows 10 (64-bit versions);
Processor: Intel Core i3-2100 @ 3.1 GHz or AMD Phenom II X4 965 @ 3.4 GHz;
Memory: 8GB
Video Card: NVIDIA GTX 460 or AMD Radeon R7 260
Sound card: compatible with DirectX 11
Free space on hard drive: 34 GB 


28.88GB
TORRENT DOWNLOAD