Tuesday, December 19, 2017

CYBERLINK POWER DVD 17



මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියල ඉතින් මම හිතනවා.මොකද හැමෝටම හුරු සොෆ්ට් එකක්.නමුත් ගොඩාක් අය භාවිතා නොකරන සොෆ්ට් එකක් කිවුවොත් නිවැරදි.මොකද ප්ලේයර් කියන ඒවා ගත්තම දැනට KMPlayer එක තමයි ගොඩක් අය භාවිතා කරන්නේ.ඒකට හේතුව ඕනිම විඩ්යෝ ෆයිල් එකක් ඒකෙ වැඩකරන නිසා.ඊට අමතරව තවත් ඒ වගේම එකක් තියෙයි PotPlayer එක.එකත් හොඳම එකක්.ඒ දෙකේම MB ගැනත් අඩු නිසා ඉතින් බාගන්න වුනත් ලේසි.ඒ වුනත් ඔයාල නිකමට බැලුවද 2K,4K විඩ්යෝ එකක් ප්ලේ කරලා.2K ප්ලේ වුනා කියමුකෝ.4K එකක්.මම නම් හිතන්නේ නෑ හිර නොවී පැහැදිලිව ප්ලේ වෙයි කියල.ඒ වුනාට මෙන්න මෙයාගේ කිසිම අඩුපාඩුවක් නැතුව 4K විඩ්යෝ වුනත් බලන්න පුළුවන්.මම එහෙම කියන්නේ.මම බැලුව හොඳ BluRay ෆිලුමක්.නම තමයි Pirate Of The Carabian අලුත්ම ෆිලුම.මට මතක හැටියට ඒකෙ 16GB වගේ තිබ්බ.වෙන කිසිම ප්ලයෙර් එකක හරියට ප්ලේ වුනේ නෑ.මේකේ විතරයි නිකන් බබා වගේ වැඩ කලේ.දැන් අහන්න එපා කවුද යකෝ ඔච්චර සයිස් ෆිලුම් අරන් බලන්නේ කියල.ඔව් මම ගත්තෙත් නෑ.මටත් නිකන් හම්බුනා එකක්.මමත් ආසාවට බැලුව.ඒ වෙනකොටත් මම ඒක බලල තිබ්බේ.අඟල් 32 ටි.වී.ඒකට මැෂින් එක සෙට් කරලා දැම්ම ට හිකේ කිවුවලු....යකෝ මේවනෙ ක්ලියර් කියන්නේ.ඒ ආතල් එක ගන්න බෑ ඉතින් 800MB වගේ සයිස් ෆිලුමකින්.නමුත් අපිට දරන්න පුළුවන් ප්‍රමනෙකින් එපැයි මොකක් වුනත් කරන්න.ඒ නිසා ඉතින් BluRay RIP එක අරන් තමයි අපි හැමෝම බලන්නේ.මම කියන්නේ අර වගේ ලොකු සයිස් එකෙන් ෆිලුම් වගේ බලනකොට මෙන්න මේ ප්ලේයර් එක දාන්න කියල.මේකේ MB ගානත් වැඩි ඉතින්.මොකද අර වගේ විඩ්යෝ එකක් ප්ලේ වෙන්න මේකත් ටිකක් දියුණු වෙන්න එපැයි නේද.ඉතින් ඕන අය ගන්න.නියමයි මේක.මම ගත්ත.කොහොමත් ඉතින් හෙළය දෙන ඒවා සීයට 90ක් වගේ බාල ටෙස්ට් කොරලානේ දෙන්නේ.ඒ හින්ද මල්ලි බඩු ෂුවර්.එහෙනම් ගියෝ..

400MB 
TORRENT DOWNLOAD 

No comments:

Post a Comment