Sunday, January 14, 2018

3D PHOTO ANIMATOR

  
සුභ අලුත් අවුරුද්දක් වේවා..කට්ටියටම.කොහොමද යාලුවනේ..ම්ම්ම් මම හිතන්නේ මාසෙකට විතර පස්සේ තමයි ආවේ.මේක තමයි මේ අවුරුද්දේ මුලින්ම ගෙනාපු පොස්ට්ටුව.මේක ඇවිල්ල අපි ප්ලගින් එකක් කිවුවත් වරදක් නෑ.මේක ගන්නේ අපේ ලස්සන ලස්සන පොටෝ ඇනිමේට් කරන්න.ගොඩාක්ම කරන්නේ ඉතින් පොටෝ ටික නිකන් දාල ඒකට ඒකට මියුසික් එකක් දාල කරන එක තමයි.තව ඉතින් පොඩි පොඩි දේවල් කරලා ඇනිමේට් කරනවා.ඉතින් ඊට එහා ගිය ඒ කියන්නේ අපේ පොටෝස් වදින්නේ 2D වලින් නේ.ඉතින් මේකෙන් කරන්නේ ඒ සියල්ල 3D කරලා අපිට ඕනි විදිහට ඇනිමේට් කරන්න.අපිට තියෙන්නේ කැමරා එක Move කරලා වැඩේ ගොඩදාගන්න.දන් හිතන්න එපා අප්පෝ එච්චරද කියල නෑ නෑ..වැඩ ලෝකයක් තියෙනවා.අපිට දැනෙන්නේ නැති වුනත් මේකේ ලස්සනට Setting වෙනස් කරලා අපේ වචනෙන් කිවුවොත් පට්ටෙට හදාගන්න පුළුවන්.මේකට භාවිතා කරන අනිමේටර් ගොඩාක් තිබ්බ.නමුත් මේ දෙක තමයි උඩින්ම තියෙන්නේ.අනික මේ ලඟදි අලුත්ම සංස්කරණය දෙකේම එලියට ආව.ආ මේක කියන්නම ඕනි.මේක තනියෙන් භාවිතා කරන්න බෑ.මේක ඕපන් කරන්න වෙන්නේ ඔයාලට Affter Effects එක යුස් කරන්නම වෙනවා.මොකද එකෙන් තමයි මේ ගේම ගහන්නේ.දන් ඇති නේද හඳුන්වල දුන්න.දැන් කියන්නම් මේ දෙක මොකක්ද කියල.එකක් තමයි VoluMax අනික තමයි Photo Motion කියන එක.දෙකේම Introducing Video මම පහලින් දානවා.ඒ වගේම ඔයාලට කිසි අපහසුවක් නොවෙන්න මේකේ Tutorials ටිකත් එක්කමයි එන්නේ.ඒ නිසා කිසිම අපහසුවක් වෙන්නේ නෑ.එහෙනම් පහලින් බාගන්න දාන්නම්.

















VoluMax - 3D Photo Animator 2GB
TORRENT DOWNLOAD 



















Photo Motion - 3D Animator 70MB
DIRECT DOWNLOAD 

Tutorials 230MB
DIRECT DOWNLOAD 

No comments:

Post a Comment