Friday, October 27, 2017

WIN 10 FALL CREATORS UPDATE ISO


 හිතල බලල දෙන්න හිතුන.වින්ඩෝස් වල අලුත්ම අප්ඩේට් එක ආවනේ.ඔන්න මම නම් ඒක තමයි දාල තියෙන්නේ.මැෂින් එකත් මාර කොලිටි.ඒ වගේම ස්මුත් එකේ වැඩ.අනික මේකේ අලුතින් ඇවිත් තියෙන වැඩකෑලි ටික ලොවෙත් නියමයි.දැන් නම් කට්ටියට පරණ වින්ඩෝස් අයින් කරන්න කාලේ හරි.මම නම් හිතන්නේ නෑ දැනට මිට වඩා හොඳ එකක් ඇති කියල.මම ලින්ක් දෙකක් දෙන්නම්.පලවෙනි එක මයික්‍රොසොෆ්ට් එකේ එක.අනික මම සොෆ්ට්වයර් ගන්න ශුවර්ම සයිට් එක.මෙහෙමයි මෙතන මයික්‍රොසොෆ්ට් එකේදෙන්නේ 1709Build 16299.15 කියන එක.අනිකේ 1709Build 16299.19 කියන එක තමයි දෙන්නේ.එයාල අලුත්ම එක දාල තමයි හදල තියෙන්නේ.මම නම් දෙකෙන්ම ගත්ත.මැෂින් දෙකකට ගහල බැලුව කිසි වෙනසක් නෑ.නමුත් ඕ.එස් එක හින්ද මම මයික්‍රොසොෆ්ට් එකෙන් ගත්ත එක අරන් යුස් කරනවා.ඒක ඉතින් කෝකටත් හොඳයිනේ.දෙකේම මේ පාර ඔක්කොම එඩිෂන් ටික දීල තියෙනවා.මයික්‍රොසොෆ්ට් එකෙ Enterprise කියනඑකවිතරයිඅඩු.95%විතර යුස් කරන්නේ PRO හින්ද ඉතින් ගැටළුවක් නෑ.අනිවාර්යෙන් ගන්නකොට X64 එක ගන්න.ඒ වගේම ගේම් ගහන අයනන් මේක ගන්නම වෙයි.මොකද දැන් එන ගේම් සේරම වගේ වින්ඩෝස් 10 එකට තමයි හදන්නේ.නැත්තන් ඉතින් වෙන්නේ අරක නෑ..මේක නෑ.කියන්න තමයි.වැඩිය කියවන්න ඕනි නෑ.ලින්ක් දෙකම දෙන්නනම් කැමති එකක් ගන්න.දෙකම වැඩ.අනික මේකේ වැඩ කෑලි ටික මෙතන කියන්න ගියොත් මේක දිගහෑල්ලක් වන නිසා මම මේකේ සම්පුර්න විඩ්යෝ එකක් දාන්නම් එකත් බලන්න.මම මේක දෙන්න හිතුවේ ගන්න පුළුවන් අයට ගන්න.මොකද මගෙන් දැනටමත් ගොඩක් දෙනෙක් මේක ඉල්ලගත්ත හින්ද ඩි.වී.ඩි. වලින්.හරි එහෙනම් ගියා..දවස් දෙකතුනක් පරක්කු වුනේ මේවා ටෙස්ට් කරලා බලන්න කියන එක අමතක කරන්න එපා.යටින් වැඩ ටික බලලම ගන්නකො.
















Win 10 All x64 1709 16299.15 Official ISO 3.5GB

Win 10 All x64 1709 16299.19 ISO 4.48GB 

Windows & Office Activator 2MB 

Saturday, October 21, 2017

THE EVIL WITHIN 2 (2017)




ගොඩක් අය ඉල්ලන ගේම් එකක්.මේකත් සුපිරි.මම තාම ගත්තේ නෑ.හැබැයි බාගන්න ලින්ක් ඉල්ලුවම මම කොල්ලෙක්ට දුන්න.එයා බාල වැඩ කලාලු.ඒ හින්ද මම බාල ටෙස්ට් කරන්න ඕනි නෑ.සයිට් එක කොහොමත් මට ෂුවර්.ඕනි කට්ටිය ගන්න.තව දවස් දෙකකින් මගේ ලිස්ට් එකට මේක දානවා.බොහෝ විට ඩි.වී.ඩි 5න් උඩ වදී.එහෙනම් ගියා..ලොකු විස්තර ඉතින් කියන්න බෑනේ.මම තාම ගැහුවෙත් නෑ.







 
















SYSTEM REQUIREMENTS
 
Operating System: Windows 7 /8.1/10 (64-bit versions)

Processor: Intel Core i5-2400 / AMD FX-8320 or better
Memory: 8GB
Video card: NVIDIA GTX 660 2GB / AMD HD 7970 3GB switch or better
Sound card: compatible with DirectX 9.0

Free space on hard drive: 30 GB



15.93GB
TORRENT DOWNLOAD 

Thursday, October 19, 2017

DRIVER BOOSTAR PRO 5.0.3


  

                         වදවෙවී Drivers හොයපු කාලේ ඉවරයි.එක ක්ලික් එකෙන් පි.සි. එකේ සියල්ලම අප්ඩේට් කරගන්න.ඒ වගේම නැති ඒවා හොයන්න දෙයක් නෑ..ඔටෝ වදිනවා.පොඩි සොෆ්ට් එකක්.වැඩ ගොඩක්.බාගෙන රන් කරලා බලන්න.පස්සේ ක්ලෝස් කරලා ක්‍රැක් එක දාල ආයි රන් කරන්න.දැන් හරි.වැඩිය කියන්න දෙයක් නෑ.ගොඩක් අයට මේක ප්‍රශ්නයක් වුණා හින්ද ඔන්න අලුත් එකම දුන්න.මම අරන් දාල බලල මමයි අප්ලෝඩ් කලේ ඒ හින්ද සැකයක් තියාගන්න එපා..ජය හෝ...

19MB
DOWNLOAD 

Friday, October 13, 2017

ME-SHADOW OF WAR


 ඔන්න සොරි කිවුව මුලින්ම.වැඩ වැඩි හින්ද මේක දෙන්න ටිකක් පරක්කු උන.මේක මම තාම ගත්තේවත් නෑ.මම ගන්නේ R.G.Machanic එක ආවම තමයි.මේකේ මුලින් කොටස මම දුන්න.ME-SHADOW OF MODOR.ඒක පට්ට.මේක ඊටත් වඩා පට්ට ඇති.LOR බලපු අය දන්නවා සින් එක.ආපු ගමන් හින්ද පොඩ්ඩක් සයිස් එක වැඩි.තව දවසක් දෙකක් යනකොට අඩු වෙයි.බලන් ඉන්න බැරි කට්ටියකුත් ඉන්නවනේ ඒකයි දෙන්නේ.ස්ටෝරියනම් කියන්න දෙයක් නෑ.මොකද ෆිලුම බලල නැති එක්කෙනෙක් නෑ මම දන්නා තරමින්.පොඩි පොඩි වෙනස් කම් එක්ක ඔන්න එහෙනම් බලන් ඉඳපු ගේම් එකක් ආව.ට්‍රේලර් එක බලලම වැඩේ පටන් ගන්න.මම ගියා..වැඩ වැඩි යාලුවනේ..ගේම් පොස්ට් වලින් ගෙන්න ගන්න අයට මගේ ලිස්ට් එකට මේක ඉක්මනින් ඇතුල් කරන්නම්.එහෙනම් බායි..


















SYSTEM REQUIREMENT

Operating System: Windows 7 / Windows 8.1 / Windows 10 ( 64-bit versions)
Processor: AMD FX-4350, 4.2 GHz / Intel Core i5-2300, 2.80 GHz
Memory: 6 GB
Graphics Card: AMD HD 7870 (2GB) / NVIDIA GTX 660 (2GB)
Free space on hard disk: 52 GB 


42.4GB
TORRENT DOWNLOAD 

Thursday, October 12, 2017

MORTAL COMBAT X






















SYSTEM REQUIREMENTS
 
✔ Operating System : 64-bit: Vista, Win 7, Win 8, Win 10
✔ Processor : Intel Core i5- 750, 2.67 GHz | AMD Phenom II X4 965, 3.4 GHz
✔ Memory : 3 GB
✔ Video Card : NVIDIA GeForce GTX 460 | AMD Radeon HD 5850 | DirectX: 11
✔ Sound Card : Sound device compatible with DirectX® 9.0c
✔ Free space on hard drive : 30 GB

21GB
TORRENT DOWNLOAD 

Saturday, October 7, 2017

MASS EFFECTS ANDROMEDA FIX


 හෝ..හෝ..යමි යමි..ප්ලැනට් එකට යමි.ඔන්න ගායිස් අදත් ගේනවා ඔයාලා ආස ගේම් එකක ෆික්ස් එකක්.නම තමයි.Mass Effect: Andromeda.මේක ආවේ 2017 ඒ කියන්නේ මේ අවුරුද්දේ.ඉතින් මේක ගහන්න ටිකක් ලොකු මැසිමක් තියෙන්න ඕනි.මේකත් ඩි.වී.ඩි. 11ක් විතර 45GB තියෙන ගේමක්.මේක ගහන්න ආස කට්ටිය ඇති.ඒ ආස හැමෝටම මේක ගහන්නත් බැරුව ඇති.අන්න ඒ මම වගේ පොඩි එවුන් ටිකට තමයි මේ පොස්ට්ටුව ගෙනාවේ.මේකට i3/GTX VGA/8GB RAM තියෙනවනම් හොඳටම ඇති.නමුත්  අපි වගේ සමහර දුප්පත් ගෙමර්ස් ලා ළඟ Dual Core/Core 2 Due වගේ ඒවා තමයි තියෙන්නේ.ඉතින් අපිත් ආසයි මේ වගේ ලොකු ගේමක් අපේ දුප්පත් මැසිමේ රන් කරන්න.බය වෙන්න එපා.මේ තියෙන්නේ ඒකට පට්ටම භාණ්ඩේ.මම මේක ටෙස්ට් කලේ C2Due/GT610/6GB Ram කියන මගේ වස්තුවගෙන්.කියන්න දුකයි ඕපන් කරපු ගමන් Black Screen වැටිලා ඔහේ තියෙනවා.ගියා නෙට් එකට.හෙවුවා.බඩු හම්බුනා..දාල බැලුව..ට හුඩු වැඩ කියපන්කො..හෝ..හෝ..කිසිම අවුලක් නෑ මේ තියෙන Spec නියෙමෙට වැඩ.ඕක ගගහ ඉන්නකොට ආව මට වඩා දුප්පත් එකෙක්.එයාගේ Dual Core/GT610/4GB Ram තියෙන්නේ.මිනිහ ඇහුව අඩෝ මගෙත් වැඩ කරයිද කියල.මම කිවුව දන්නේ නෑ බං දාල බලමු කියල.දිස්කේ..දිස්කදී...එකෙත් වැඩ.එයාගේ Ram එක ටිකක් මදි හින්ද පොඩ්ඩක් ස්ලෝ.ඔයාලට මතක ඇති FarCry 4 ගේම් එක.ඒකෙත් වුනේ මේ සිද්දියම තමයි.
Extreme Injector v3 කියල පොඩි ගැජට් එකක් ආව මතකනේ.මේ තියෙන්නේ ඒකම තමයි.ඉතින් මේක දැම්මහම යසට වැඩ කළා ගේම.දැන් මම ඔයාලට ඒ ගැජට් එක දෙනවා.මේක මම ටෙස්ට් කරපු එක.පහලින් බාගන්න.බාගෙන මේ විදිහට සෙටින් හදන්න.

1.Extract file in your game location folder (Run Admin)
2.Add dll file "Dualcore.dll"
3.Go to setting & set injection methode is "LdrLoadDLL Stub"
4.Select Auto inject & press ok
5.Now go to process name select "Mass Effect: Andromeda.exe"
6.Now open the game 
7.Enjoy

DOWNLOAD FIX

Monday, October 2, 2017

ALL GAMES REDIST PACK

ගොඩක් අයට ගේම් ගහනකොට එන අවුලක් තමයි dll කියන ෆයිල් මිස් වෙන එක.එහෙමත් නැතිනම් මොකක් හරි ෆයිල් එකක් ඉල්ලනවා ඉන්ස්ටෝල් කරන්න හදනකොට.ඉතින් ගොඩාක් දුරට මෙන්න මේ මම අද දෙන ෆයිල් ටික නැති කමින් තමයි ඔය dll වගේ මිස් එන්නේ.ඔයාල ගේම් ගහනවානම් අනිවාර්යෙන් මේ ෆයිල් ටික අරන් ඉන්ස්ටෝල් කරලා තියාගන්න.ගේම් වලට විතරක් නෙමෙයි තව දේවල් වලට ඕනි වෙනවා.මේ හැම එකක්ම දාගන්න.එතකොට කිසි කතන්දරයක් නෑ.මම නම් ඔක්කොම ගහල තියෙන්නේ.ඒක හින්ද කවදාවත් මගේ මසින් එකේ ගේම් එරර් එන්නේ නෑ.අවොත් එන්නේ සිස්ටම් එක මදි වෙලා තමයි.මම එකින් එක දෙන්නම්.අරන් බලන්නකෝ.ආයි ඔයාලට පොස්ට් දාන්න වෙන එකක් නෑ මචන් මේකට මොකද?මේකට මොකද? කරන්නේ කියල.හරි ඔන්න එහෙනම් මම දානවා."හැපි ගෙමින් බ්‍රෝ."

VC++ 2005 x86
VC++ 2005 x64
VC++ 2008 x86
VC++ 2008 x64
VC++ 2010 x86
VC++ 2010 x64
VC++ 2012 x86
VC++ 2012 x64
VC++ 2013 x86
VC++ 2013 x64
VC++ 2015 x86
VC++ 2015 x64
VC++ 2017 x86
VC++ 2017 x64

DirectX 9.0c June 2010
DirectX 11 End User Run Time
DirectX 11.2
DirectX 11.2 3D SDK
DirectX 12

NET Framework 3.5
NET Framework 3.5 SP1
NET Framework 4.0
NET Framework 4.5
NET Framework 4.6
NET Framework 4.7

GFWLive 3.5
MS Silverlight
OpenAL 1.1 SDK
OpenAL 1.1