Sunday, January 28, 2018

EXTREME INJECTOR FOR WIN 10 (1709)


  


අද ගෙනාවා යාලුවනේ ගේම් ගහන අයට ගොඩාක් වැදගත් පොඩි ගැජට් එකක්.මේක නම් ඉතින් දැනටමත් කට්ටිය දන්නවා.Extreme Injector කියන එක.FarCry 4 ගේම් එක Low End Pc වල ගහන්න ආපු ෆික්ස් එක තමයි මේක.දැන් නම් ගොඩාක් ගේම් වලට ඕනි වෙනවා.හැබැයි ඒ ඕනි වෙන්නේ Core2 Due/Dual Core වගේ ඒවාට තමයි.මේක හැමෝම දන්නේ Dualcore Fix එක කිවුවම තමයි.හැබැයි මම මේ දෙන එක පොඩි වැදගත්කමක් තියෙනවා.අපිට දැන් මේක ඕනි උනාම නෙට් එකේ ගහල ගත්ත කියමු.හැබැයි ඒ ගත්ත ඒවා ඔක්කොම W7/W8/W8.1/W10 වලට වැඩ කරනවා.නමුත් ලඟදි ආපු Win 10 Fall Crator එකට ඒ කියන්නේ W10 (1709) අලුත්ම එකට අර එකක්වත් වැඩ කරන්නේ නෑ.අලුත් OS එකේ තියෙන වැඩකෑලි ටික නිසාත් ගේම් වලට සුපිරියටම සහය දක්වන නිසාත් ගොඩක් අය අලුත් 10 එක තමයි ගහල තියෙන්නේ.ඉතින් අන්න ඒකට හරියන එක තමයි මේක.මේක හෝ මේකෙන් මෙහා අලුතින් එන ටික තමයි අලුත් OS එකට හරියන්නේ.කවුරු කොහොම කිවුවත් අදටත් ගොඩාක් අය ළඟ තියෙන්නේ.Low End PC.මේක ලියන මගෙත් එහෙමයි.ඉතින් අර අලුත් OS එක නැතුවම බැරි නිසා ගහල තියෙනවා.එතකොට අපි දැනගන්න ඕනි ඒකට හරියන ඒවා හොයාගන්න.ඉතින් හොයන්න තේරෙන්නේ නැති අයත් ඉන්නවා..තව ඩේට අවුලකුත් තියෙනෙ.ඔන්න ඉතින් දැන් ඒ කරදරෙන් මම ඔයාලව නිදහස් කළා.ඔයා ළඟ තියෙන්නේ.Dual Core/Core 2 Due PC එකක් නම් අලුත් Windows 10 එකනම් ගහල තියෙන්නේ මේක ගන්නම වෙනවා.දැන් මේක අනිත් OS වලටත් වැඩ හොඳේ..7/8/8.1/10 මේ පරණ ඒවටත් වැඩ කරනවා.මම කියන්නේ අලුත් 10 එකනම් මේකෙන් මෙහා ඒවා තමයි වැඩ කරන්නේ කියල.දැන් තෙරුනානේ.මම බාල ටෙස්ට් කරපු එකමයි අනිත් ඒවා වගේම Upload කරලා තියෙන්නේ.එහෙනම් අරන් බලන්න.


Extreme Injector 3.7.1
DOWNLOAD 

Wednesday, January 24, 2018

IDM + U TORRENT (FIXED)


  
    අද ගෙනාව අපි ඔක්කොටම වැදගත්වන පොඩි සොෆ්ට් දෙකක් එකපාර.මොකද මේකේ එකක් දුන්නොත් අනිත් එකත් ඉල්ලනවා.කට්ටිය හොඳටම දන්නවා මේ ගැන.මේකෙන් මොකක්ද කරන්න පුළුවන් කියල.ඉතින් ඒ හින්ද ඒක ගැන මම කියන්නේ නෑ.මෙහෙම කියමුකෝ..ඩිරෙක්ට් බාගන්න තියෙන හොඳම ගැජට් එක තමයි IDM කියන්නේ.ම්ම්ම්ම් කොහොමද ස්පීඩ් එක.ඒ වුනාට මේකේපොඩි අවුලක් තිබ්බ.මම හිතනවා සමහර යට මේක හදාගන්න ඇති කියල..එහෙම නැති අයටයි මම මේක ගෙනාවේ.මේක ගහලා තිබ්බම කොච්චරවත් මගුලේ මැසේජ් එකක් එනවා මේකේ තියෙන සිරියල් එක ෆේක් එකක් කියල.ඕක ඉතින් කොච්චරවත් එනවා.ඕක මල කරදරයක් නේ.මම දැන් දීල තියෙන එකෙන් එහෙම වෙන්නේ නෑ.ඉතින් ඒක දෙන්න ප්‍රදානම හේතුව තමයි ඔය මම කියපු එක.හරි දැන් අනික.මේකත් ඔයාල දන්නවා හොඳටම මොකද ටොරන්ට් කියන්නේ අඩ අපි වැඩියෙන්ම ගේම් සොෆ්ට් බාගන්න ගන්න පොඩි ගැජට් එක.මේකෙත් අලුත්ම එක තමයි දීල තියෙන්නේ.මේක නම් නිකන්ම අරන් ගැහුවාම වැඩ.නමුත් මේක Pro කරගත්තම අපිට බාන ස්පීඩ් එක ටිකක් විතර වැඩිවෙන බව තමයි මටනං දැනුනේ..මහා ලොකුවට නෙමෙයි.අනික තමයි මේකේ Virus Guard එකක් සහ Player එකකුත් ඇතුලත් වෙනවා.ඉතින් ෆිල්ම් වගේ බාන අයට ඔය අළුත්න් එන ෆිල්ම් තියෙනවනේ..ඒවායේ ප්‍රින්ට් එක මොන වගේද යන්න බලාගෙනම මේකෙන් බාගන්න පුළුවන්.නැත්තනම් වෙන්නේ ෆිලුම බාල තමයි බලන්න වෙන්නේ Print එක මොකක්ද කියල..හොඳ එකක් වුනොත් හොඳයි හද්ද කොපියක් වුනොත් අපරාදේ 700MB විතර.ඔන්න ඔය ටික තමයි මම මේ දෙන දෙකේ තියෙන විශේෂත්වය.මේ දෙකම මම බෑවා..බාල අරගෙන ටෙස්ට් කරලා තමයි මම ආයි මේ දෙක මම අප්ලෝඩ් කලේ මේවා අක්ටිවූ කරන විදිහ එහෙම දාල.ඇත්තටම එකේ තිබුන කරන විදිහ නමුත් තේරුනේ නැතොත් කියල මම කරපු විදිහට ඒ ටික ඒ පිළිවෙලට හරිගස්සල තමයි දැම්මේ.දන්නා අය ඉතින් දන්නවා ඇති..හැබැයි පණ්ඩිත කතා කියන්නෙපා..මම ආයි කියනවා මම මේ දෙන්නේ මේවා හොයාගන්න අමාරු අයටයි..ඒ වගේම ඔය ඇඩ් සයිට් ක්ලික් කර කර ඉන්න ඕනි නෑ..ඒ කටු ටික මම කෑවා.ඔයාලට තියෙන්නේ මේක නිකන්ම බාගන්න විතරයි මගේ Mediafire එකෙන්.පහල දාන්නම් දෙකම..එහෙනම් අදට ගියා..


IDM 6.30 build 6 6.94MB
DOWNLOAD

uTorrent Pro 3.5.1 build 44332 22.16MB
DOWNLOAD 
ESET 11 ALL VERSIONS (2018)




  ඔන්න ගෙනාව කිසි කරදරයක් නැති වයිරස් ගාඩ් එකක්.නම කිවුවම ගමන්  හැමෝම දන්නවා ESET.මෙයාලගේ අලුත් සංස්කරණය ඔන්න නිකුත් කරලා ඒ ESET 11.මේකේ Vershion 3ක් තියෙනවා.ඉතින් එකෙන් ඔයාලට කැමති එක අරගෙන දාගන්න පුළුවන්.මම නම් ඉතින් ගන්නේ ඔක්කොම වැඩ තියෙන එක තමයි.අනික මේකට ඇක්ටිවේෂන් කී එකත් තියෙනවා.එක මම දෙනවා.ඒක කල් ඉකුත් වුනත් කිසිම අපහසු තාවයකින් තොරව හොයාගන්න පුළුවන්.මම මට පුළුවන් විදිහට එන එන අප්ඩේට් කී එක දෙන්නම්.ඒ නැතත් ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.තව දෙයක් මේකෙන් කිසිම විදිහකට අපේ පරිගණකය Slow වීමක් සිදු වෙන්නේ නෑ.අනික තමයි දැන් හැමෝම ගේම් ගහනවනේ.ඉතින් ගොඩක් අයට ඔය ක්‍රැක්..පැච් කියන ඒවා ඕනි වෙනවා.මේකෙන් ඒ කිසිම දෙයක් අල්ලන්නේ නෑ.අල්ලන්නේ නෑ කිවුවම හිතයි මේකෙන් වැඩක් නෑ නේ කියල.නෑ මෙයාල මේක හදල තියෙනවා ගේම් වලට එන ඔය ක්‍රැක් වගේ දේවල් මකල දාන්නේ නැතුව අපිට අපේ පාඩුවේ වැඩේ කරගන්න.මේක නිතරම වගේ පුළුවන් නං අප්ඩේට් එකේ තියාගන්න.එතකොට කිසිම අවුලක් වෙන්නේ නෑ.මොකද මම මේ කියන්නේ අවු 7 ක් විතර මේකත් එක්ක හිටපු හින්ද.දැනට ලෝකේ හොඳම ගාඩ් එක තමයි Bitdefender කියන්නේ.හැබැයි ඉතින් ඒක දාල ගේම් එකක් එහෙම ගහනවා බොරු.මොකද එකට ඔය ක්‍රැක් කියන දේ පෙන්නන්න බෑ.ඔයාල ගන්නවානම් මේකේ  Eset Smart Security Premium එක ගන්න.මොකද එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා.ඒ තමයි ඔයාල Antivirus එකයි Internet Security එකයි අරන් දගලනවට වඩා මේක ගත්තම ඒ දෙකම මේකේ තියෙයි.අපිට ඕනිනම් ඒ දෙකට මාරු කරගන්න වුනත් පුළුවන්.ඊට අමතරව තව පොඩි වැඩ ටිකක් මේකේ තියෙයි මම පහලින් දාන්නම් තේරුම් ගන්න.ඉතින් ඔයාලට ඕනි එකක් අරන් ඔයාගේ පරිගණකය කිසි අවුලක් නැතුව ආරක්ශාකරිව තියාගන්න ගන්නවානම් මේක තමයි භාණ්ඩේ.ඉතුරු විස්තර පහල ඇති..යටින්ම බාගන්නකො..



CNDU-W33D-JECX-XMS9-ACH7
Full Paid Key October 2019

ESET NOD 32 Antivirus 11 x86 
ESET NOD 32 Antivirus 11 x64 

ESET Internet Security 11 x86 
ESET Internet Security 11 x64 

ESET Smart Security Premium 11 x86 
ESET Smart Security Premium 11 x64 


 

Sunday, January 14, 2018

3D PHOTO ANIMATOR

  
සුභ අලුත් අවුරුද්දක් වේවා..කට්ටියටම.කොහොමද යාලුවනේ..ම්ම්ම් මම හිතන්නේ මාසෙකට විතර පස්සේ තමයි ආවේ.මේක තමයි මේ අවුරුද්දේ මුලින්ම ගෙනාපු පොස්ට්ටුව.මේක ඇවිල්ල අපි ප්ලගින් එකක් කිවුවත් වරදක් නෑ.මේක ගන්නේ අපේ ලස්සන ලස්සන පොටෝ ඇනිමේට් කරන්න.ගොඩාක්ම කරන්නේ ඉතින් පොටෝ ටික නිකන් දාල ඒකට ඒකට මියුසික් එකක් දාල කරන එක තමයි.තව ඉතින් පොඩි පොඩි දේවල් කරලා ඇනිමේට් කරනවා.ඉතින් ඊට එහා ගිය ඒ කියන්නේ අපේ පොටෝස් වදින්නේ 2D වලින් නේ.ඉතින් මේකෙන් කරන්නේ ඒ සියල්ල 3D කරලා අපිට ඕනි විදිහට ඇනිමේට් කරන්න.අපිට තියෙන්නේ කැමරා එක Move කරලා වැඩේ ගොඩදාගන්න.දන් හිතන්න එපා අප්පෝ එච්චරද කියල නෑ නෑ..වැඩ ලෝකයක් තියෙනවා.අපිට දැනෙන්නේ නැති වුනත් මේකේ ලස්සනට Setting වෙනස් කරලා අපේ වචනෙන් කිවුවොත් පට්ටෙට හදාගන්න පුළුවන්.මේකට භාවිතා කරන අනිමේටර් ගොඩාක් තිබ්බ.නමුත් මේ දෙක තමයි උඩින්ම තියෙන්නේ.අනික මේ ලඟදි අලුත්ම සංස්කරණය දෙකේම එලියට ආව.ආ මේක කියන්නම ඕනි.මේක තනියෙන් භාවිතා කරන්න බෑ.මේක ඕපන් කරන්න වෙන්නේ ඔයාලට Affter Effects එක යුස් කරන්නම වෙනවා.මොකද එකෙන් තමයි මේ ගේම ගහන්නේ.දන් ඇති නේද හඳුන්වල දුන්න.දැන් කියන්නම් මේ දෙක මොකක්ද කියල.එකක් තමයි VoluMax අනික තමයි Photo Motion කියන එක.දෙකේම Introducing Video මම පහලින් දානවා.ඒ වගේම ඔයාලට කිසි අපහසුවක් නොවෙන්න මේකේ Tutorials ටිකත් එක්කමයි එන්නේ.ඒ නිසා කිසිම අපහසුවක් වෙන්නේ නෑ.එහෙනම් පහලින් බාගන්න දාන්නම්.

















VoluMax - 3D Photo Animator 2GB
TORRENT DOWNLOAD 



















Photo Motion - 3D Animator 70MB
DIRECT DOWNLOAD 

Tutorials 230MB
DIRECT DOWNLOAD