Thursday, August 31, 2017

BATTLEFIELD ALL



 සුභ දවසක් ෆෑන්ස්.ඊයේ දුන්න Call Of Duty සිරිස් එක.අද දෙන්නේ මේක.COD ඒකත් එක්ක කරට කර තරඟයකින් නිකුත් වුන සුපිරිම ගේම් ලිස්ට් එකක් තමයි Battlefield කියන්නේ.ඉතින් මේකෙත් ජනප්‍රියම ලිස්ට් එක තමයි ගෙනාවේ.ඇත්තටම හොඳ ගේම් ලිස්ට් එකක්.මේකේ Battlefield 1 කියන ගේම් එක වෙනමත් අනිත් ටික එක ලින්ක් එකක තමයි තියෙන්නේ.එහෙම තිබුනට ඔයාට ඕනි එක විතරක් බාගන්න පුළුවන්.ටොරන්ට් බාන අය දන්නවනේ.මේකේ ලොකුම ගේම් එක තමයි Battlefield 1 කියන එක.මේක තමයි අලුතෙන්ම අවේ.ඉතින් මේක ගහන්න ඔයාලට Core2Due/6GB Ram/2GB GT610 එකක් හොඳටම ඇති.මේ ගේම් එක ගොඩක් හොඳ ඔන්ලයින් සෙල්ලම් කරන අයට.එහෙමකියල Single Play ගහන්න බැරි කමක් නෑ.ඇත්තටම මෙහෙම ගේම් දෙන එක හොඳයි.එකින් එක හොයන්න ඕනි නෑ.ඔක්කොම තියෙනවා.තමන්ට ඕනි ඒක ගන්න පුළුවන්.මින් ඉස්සරහට ඔයාලට ගේම් දෙන්නේ එහෙමයි.එතකොට මට අලුතින් එන ගේම් එක විතරයි දාන්න ඕනි.පහල ලින්ක් දෙකක් තියෙනවා.දෙකම ටොරන්ට් ලින්ක්.ටොරන්ට් ගොඩක් ආරක්ෂිතයි.ලොකු ෆයිල් බාගන්න.එහෙනම් අරං බලන්න.ඔයාලට ඕනි ඒවා තියෙයිනම් පොඩි කමෙන්ට් එකක් හරි මැසේජ් එකක් හරි දාගෙන යන්න.


Battlefield 1942 (2002) 1.45GB
Battlefield Vietnam (2004) 1.19GB
Battlefield 2 (2005) 3.25GB
Battlefield 2142 (2006) 2.33GB
Battlefield Bad Company 2 (2010) 2.80GB
Battlefield 3 (2011) 9.65GB
Battlefield 4 (2013) 18GB
Battlefield Hardline (2015) 29GB

TORRENT DOWNLOAD


Battlefield 1 (2016) 18.69GB

TORRENT DOWNLOAD

Tuesday, August 29, 2017

ELEMENT 3D SHADER PACK





ඔන්න affter effects කරන අයට තවත් පට්ටම ප්ලගින් එකක්.දැන් දන්නවනේ E3D කියන්නේ මොකක්ද කියල.ඒකට එන ඒවා මොනාද කියල.මතකයි නේද Proshader Pack ටික.මෙත් එහෙම ටිකක් තමයි.මේක එන්නේ "STARFALL SHADERS" කියන නමින්. අරං බලන්න.විඩ්යෝ එක බැලුවම තේරෙයි කොහොමද කියල.




















3.9 GB
DOWNLOAD
ADOBE PS ELEMENTS 15









1.80GB
DOWNLOAD 

Saturday, August 26, 2017

CRYSIS 3 (2013)




































SYSTEM REQUIREMENTS 

> Operating system:  Windows Vista (SP2), Windows 7 (SP1) or Windows 8
> Processor:  2.4 GHz Intel Core 2 Duo 2.7GHz or the Athlon 64X2 AMD's
> RAM:  2 GB (3 GB Vista the Windows)
> Video:  of DirectX 11, 1GB of video memory (NVidia GTS 450, AMD Radeon HD5770 or better)
> Sound card:  Sound device compatible with DirectX® 9.0c
> Free space on hard drive:  18 GB 



9.95 GB
TORRENT DOWNLOAD 
CALL OF DUTY GHOST (2013)




























 










SYSTEM REQUIREMENTS
✔ Operating system : Windows® 7, Windows® 8, Windows® 8.1 (64 bit versions-)
✔ processor : Intel® Core ™ 2 Duo E8200 2,66 GHz or AMD Phenom ™ X3 8750 2.4GHz
✔ Operational memory : 6 GB the RAM
✔ Video card : NVIDIA® GeForce ™ GTS 450 or ATI® Radeon ™ HD 5870
✔ Sound card : Sound device compatible with DirectX® 11
✔ Free space on hard drive : 38 GB




19.29 GB
TORRENT DOWNLOAD 

Friday, August 25, 2017

TDA 2822M USB AMP

සුබ උදාසනක් යාළුවන්ට.වැඩි දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.මේක ගැන පොඩි හැඳින්වීමක් කරලා යන්නම්.මේක ගැන ගොඩක් අය දන්නවත් ඇති නොදන්නවත් ඇති.මේක ඇත්තටම ටිකක් විශේෂ පරිපථයක්.ඒ කියන්නේ මේක AMP එකක් උනාට අඩු Voltage එකකින් වැඩකරන එකක්.ඕගොල්ලෝ පාවිච්චි කරන USB Speakers තියෙන්නේ අන්න ඒක ඇතුලේ තියෙන්නේ මේක තමයි.අපි දන්නවා USB එකකින් Out කරන්නේ 5V කියල.ඉතින් මේක වැඩකරන්නේ අන්න ඒ Voltage එකෙන්.වැඩිය අනන් මනං මොකුත් නෑ.මෙතන තියෙන්නේ Power Amp එකක් විතරයි.මේක අඟල් 2 වගේ Speakers වලට තමයි හරි යන්නේ.ඉතින් ඔයාලට කඩෙන් රුපියල් 700ක් 800ක් දීල ගන්න ඕනි නෑ.මේ ටිකට රුපියල් 100ක් වත් යන්නේ නෑ.ඔයා මේක USB වලටම පවිච්චි කරනවන්ම් මෙහෙම්මම සම්බන්ද කරන්න.නැතුව වෙන දෙකින් Power දෙනවනම් කෝකටත් කියල 7805 කියන Regulator එක දෙනවනම් තමයි හොඳ.මොකද අපේ අතින් මෙහෙම හිතමුකෝ.ඔයා Powerpack එකකින් supply දෙනවනම් 6v වලට දාලනේ දෙන්නේ.ඉතින් අපි ඒක වෙන වැඩකට ගත්තොත් 12v වලට වගේ අපිට අමතක වෙලා ආයි මේකට ගහනකොට 12ම Select කරලා තිබුනත් වැඩේ අවුලනේ.අන්න ඒකයි මම 7805 දාන්න කිවුවේ...USB නැතුව වෙන මොකකින් හරි Supply දෙනවනම්.හරි වැඩේ ඉතා සරලයි.PIN 8 IC එකක් තියෙන්නේ.දෙකක් supply වලට තව 2ක් Speakers වලට තව 2ක් Line In වලට තියෙන්නේ.ඉතුරු දෙකට Cap දෙකක් දාල - ට දෙන්න තමයි තියෙන්නේ. 






Saturday, August 19, 2017

LM 3914 AUDIO LED DISPLAY

ගායිස්...ඔන්න මම ඔයාලට කියපු විදිහට ඩිස්ප්ලේ වල හොඳම එක අරං අවා.මේක තමයි ARDUINO වලට මෙහා තියෙන හොදම System Display එක.LB1403 මතකද? LED 05...LM3914 මතකද? LED 10..ඔව්..ඔව්..මේකත් LM3914 තමයි..ඒත් ලොකු වෙනසක් තියෙයි..මේකේ LED "UNLIMITED" ෂුවර්ද?...ඔව්..ඔව්..ෂුවර් හින්දනේ දෙන්නේ ඉතීම්.මේකට LM3914/15/16..කියන IC තුනම දාන්න පුලුවන්.මේ IC එක මම දන්නා තරමින් නම් රු 200ට වැඩි..මම දෙන්නේ IC දෙකක් එකතු කරලා LED 20ක Circuit එකක්.මේ විදිහටම IC ගානත් වැඩි වුණාම LED ගානත් වැඩි වෙනවා.මම කියල දෙන්නම් කොහොමද IC ගාන වැඩි කරගන්නේ කියල.

                                                                  හරි මෙහෙමයි සිද්දිය.මේකේ pin 18ක් තියෙනවා.එකෙන් LED වලටම 10ක් යනවා.ඒ 1 වෙනි pin එකයි...10 ඉඳල 18 වෙනි pin එක වෙනකම්.තව 8ක් ඉතුරුයි.එකෙන් දෙකක් Supply වලට ගියාම ඒ කියන්නේ 3pin එක + 2pin එක - ගියාම තව 6ක් ඉතුරුයි.එකෙනුත් 1ක් ..ඒ 5වෙනි pin එකට අපි Signol එක දෙනවා.ආයි 9වෙනි pin එකෙන් අපි Mode එක වෙනස් කරනවා.එතකොට අපිට pin no 4,6,7,8 විතරයි ඉතුරු.ඔය ටික තමයි අපි වෙනස් කරන්න ඕනි.තනි IC එකේනම් 4 වෙනි එක - දාල 6යි 7යි එකතු කරලා Resistor එකක් හරහා තමි 8 වෙනි එකට යන්නේ.ඕනනං අපිට 8ට Preset එකක් දාල වෙනස්කම් කරතකි.
                                   
                                     දැන් IC දෙකක් දාල හදපු එක මම පහතින් දානවා.ඔයාලට ඊට වඩා IC දාන්න ඕනනම් මෙහෙම කරන්න.පහත රුපයේ අපි හිතමු IC 3ක් දානවා කියල.එතකොට දෙවෙනි IC එකේ ඔය තියෙන විදිහටම 6වෙනි pin එකෙන් 3වෙනි IC එකේ 4 සහ 8 වෙනි දෙකට සම්බන්ද කරන්න විතරයි තියෙන්නේ.ඒ වගේ දිගටම ඔබ දාන IC ගානටම එහෙම කරන්න.හැබැයි බලන්න 6 සහ 7 කියන pin දෙකට Resistor එකක් වැටෙනවා.ඒක 1 වෙනි IC එකේ එක නෙමෙයි 2 වෙනි IC එකේ තියෙන්නේ.මම හිතන්නේ 3ඒණ IC එකක් දැම්මොත් යන විදිහටනම් 3.3k වගේ එකක් හරි යයි.එතන ඔයා පොඩ්ඩක් බලල දාන්න.බාගද එකම Resistor එක වැටුනත් අවුලක් නැතුව ඇති.මටත් එක බලන්න අමතක වුණා.මාත් මේවා Online ටෙස්ට් කරලා තමයි දෙන්නේ.හැම එකම හද හද ඉන්න බෑ නේ.හෝව්...මතක තියාගන්න IC ඔක්කොගෙම 5 වෙනි pin එකට Signol එක එකට දෙන්න.එතන කිසි වෙනස් කමක් නෑ.හරි නේ..මම ගියා....පහත විඩ්යෝ බලන්න.

























 

Friday, August 18, 2017

Watch Dogs 2




























SYSTEM REQUIREMENTS: 

Operating system : Windows 7 / Windows 8.1 / Windows 10 (64-bit versions) 
Processor : Intel Core i5 2400s 2.5 GHz / AMD FX 6120 3.5 GHz or better 
Memory : 6 GB Video Card : NVIDIA GeForce GTX 660 / AMD Radeon HD 7870 
Sound card : Sound device compatible with DirectX® 11 
Free space on hard drive : 31 GB


25.34 GB
TORRENT DOWNLOAD 

Wednesday, August 16, 2017

LM 3914 AUDIO LED DISPLAY

මෙන්න මෙයා ගැන තමයි මම ඉස්සෙල්ල පොස්ට් එකේ කිවුවේ.LB 1403 එකේ  5LED නේද?මෙයා  LM 3914 10LED දාන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි මෙයාගෙන් 100LED වුනත් නියම ගේමක් ගහතකි.මෙයාට 12v දුන්නට අවුලක් නෑ.මෙයාගේ විශේසත්වේ තමයි මෙයාගේ රටාව වෙනස් කරන්න පුළුවන් IC එකේ 9 වෙනි PIN එකේ තියෙන MODE SELECTOR එකෙන් ඔයාට ඕනි DOT MODE එකද BAR MODE එකද කියල වෙනස් කරන්න පුළුවන්.මේකේ 10LED වුනාට IC 10ක් වුනත් දාල 100LED වෙන්න සෙට් කරන්න පුළුවන්.එතකොට LED 100ම එක BAR එකක් විදිහට තමයි පෙන්නන්නේ.මම පහලින් විඩ්යෝ එක දාන්නම් බලන්නකෝ.මේ විඩ්යෝඑක ඉවර වෙනකම් බලන්න. වෙනස්කම් කරන ඒවා පේන්නේ නැති වෙයි නැත්නම්.මම 100LED එක මේකෙන් පස්සේ දෙන්නම්.මේ Diagram එකේ උඩම දකුණු අත පැත්තෙන් තියෙන CN2 කියන තැනට 12v දීල යටම මැද හරියට වෙන්න තියෙන CN1 කියන තැනට AUDIO INPUT එකක් දුන්නනම් හරි.














































LB 1403 AUDIO LED DISPLAY

සුබ උදෑසනක් යාළුවන් සියලු දෙනාටම.මම කලින් කියපු විදිහටම වැඩේ පටන් ගන්නයි යන්නේ.ගොඩක් අය
LED System වලට කැමති නේ.අපි පොඩි එකේ ඉඳන් යමු.LB 1403 කිවුවම ඉලෙක්ට්‍රොනික් කරන අය නං දන්නවා.ඒ අය පොඩ්ඩක් පැත්තකින් තියල නොදන්නා අය මේක දැනගන්න.මේ IC එක තමයි ඉතා අඩු මුදලකින් පහසුවෙන් හදාගන්න පුළුවන් Circuit එක.මේකෙන් කරන්නේ මොකක්ද? අපි දකිනවා sound system වලට led ලස්සනට පත්තු වෙනවා.විවිද විදිහට.අන්න ඒවා හදන්න ගන්න පොඩිම IC එක තමයි මේක.මම ඊලඟට දෙන්නම් නියම IC එකක්.මේකේ අපිට LED 5ක් විතරයි දාන්න පුළුවන්.ඒ වගේ පොඩි එකක් තමයි මේක.ඇත්තටම කිවුවොත් ගොඩක් Display වලට එන්නේ මේක තමයි.මොකද AMP එහෙකට වගේ දෙයකට LED 100ක්...200ක් දාන්න බෑ නේ.ඒවා දන්නා පුළුවන් ටිකක් ලොකු විවිද නිර්මනවලට තමයි.

අපි මේ පරිපථයට 6v ඉඳල 12v වෙනකන් දෙන්න පුළුවන්.ඇත්තම කිවුවොත් 5v හොඳටම ඇති.ඔයාලා ළඟ 12v Supply එකක් නං තියෙන්නේ.එක්කෝ LED ටිකට 100ohm Resistor එකක් දාගන්න.හැබැයි එතකොට IC එකට 12v යනවා.අවුලක් නෑ.ඔනිමනං මුළු පරිපත්යටම 7805 කියන Regulator එක දාගත්තනම් වැඩේ ගොඩ.මේ Regulator එකෙන් කරන්නේ.ඔයාගේ පරිපතයට ලොකු Voltage එකක් එන එක නවත්තන්න.ඒ කියන්නේ ඔය ඉල්ලන්නේ 5v නං ඔයා 7805 දැම්මොත් ඔයාට මේකට 24v දුන්නත් පරශ්නයක් නෑ.මොකද Circuit එකට යන්නේ 5v විතරයි.ඒ වගේමයි 9v වලට 7809....12v වලට 7812 දානවා.ගොඩාක් Programing IC වලට මේක දානවා.අපේ Programing IC එකට 5v ඕනි උනාට අපි කරන වැඩේට 5v මදි.ඉතින් හදිස්සියෙවත් අපි 12v use කරන පරිපතයක් නං පොඩ්ඩක් ගැස්සුනොත් IC එකට දිස්කේ..දිස්කදී...තමයි.

හරි මුලින්ම පරිපථය හදාගෙන මේකට දැන් Supply ඒකත් දුන්න.ඊට පස්සේ? මේකේ තියෙන LED ටික ලස්සනට වැඩ කරන්න නම් මේකට අපිට සිග්නල් එකක් දෙන්න වෙනවා.ඒකට මේකේ input කියන තැනට ඔයාගේ ඕනිම Audio Output එකක් දුන්න නම් හරි.පහල තියෙන විඩ්යෝ එකෙන් බලන්න මේක වැඩකරන විදිහ.ඒ වගේම කියන්න ඕනි.මම Circuit Diagram එක විතරක් නෙමෙයි.ඔයාලට මේක Board එකකට ප්‍රින්ට් කරගන්න ඕනි Diagram ඒකත් දෙනවා.ආයි එතකොට කඩෙන් ගන්න ඕනි නෑ.ගෙදරදීම තමන්ට ඕනි විදිහට PCB එක හදා ගන්න පුළුවන්.එහෙම ඕනිත් නෑ,Viro Board එකක් ගත්තනං වැඩේ ගොඩ.ඒ ඕනිත් නෑ පුතී....කාඩ්බෝඩ් උනත් හොඳා....

PCB එකක් හදාගන්න විදිහ දන්නේ නැත්නම් මෙතන බලන්න.
Viro Board එකේ හදන හැටි මෙතනින් බලන්න.


































Wednesday, August 9, 2017

CODBOPS 3 ZOMBIES CHRONICLES




 මුලින්ම සොරි වෙන්ට ඕනි...මේක දෙන්න ටිකක් පරක්කු උනාට.ඇත්තටම කිවුවොත් මමනම් මේක දැක්ක ගමන් පිස්සු හැදුන.ගේම් එකටද? නෑ නෑ...බං.බලපන්කො මේකේ සයිස් එක.Call Of Duty ගැන අහන්න කියන්න දෙයක් නැනේ කස්ටියට.එකෙනුත් Black Ops ගැන.මම දන්නා තරමින් නම් ගේමර්ල 100ක් ගත්තොත් අනිවා ඒ 100ම ගහල ඇති.Zombie ගේම් උනත් හැමෝම වගේ ගහල ඇති.මේකේ තියෙන්නෙත් Zombie ඇටැක් එකක් තමයි.මේකත් DLC එකක් විදිහට දැම්මනං මෙච්චර සයිස් එන්නේ නෑ.









 
System Requirement

 

  • OS: Windows 7 64-Bit / Windows 8 64-Bit / Windows 8.1 64-Bit
  • Processor: Intel® Core™ i3-530 @ 2.93 GHz / AMD Phenom™ II X4 810 @ 2.60 GHz
  • Memory: 6 GB RAM
  • Graphics: NVIDIA® GeForce® GTX 470 @ 1GB / ATI® Radeon™ HD 6970 @ 1GB
  • DirectX: Version 11
  • Network: Broadband Internet connection
  • Storage: 60 GB available space
  • Sound Card: DirectX compatible


107 GB (WTF)
TORRENT DOWNLOAD
HELAYA ALL PRODUTIONS


මේ වැඩේ කරන්න බෑ බං.දැන් හැම එකම ඔක්කොම ඉල්ලන්නේ බ්ලොග් එක හරහා..යකෝ මගේ YOU TUBE CHANEL එකක් තියෙනවා.හැබැයි ඒක දන්නේ ටික දෙනයි. චැනල් එකේ විව්ස් තාම 679යි.මගේ AFFTER EFFECTS Project ඔක්කොම දාන්නේ ඒකෙ.එකටත් Subscribe පාරක් දාගෙන යමන්.කමක් නෑ ඉල්ලපු හින්ද ඔන්න එහෙනම් මේකේ දාන්නම් ඔක්කොම.UPLOAD නොකරපුවත් ඇති බව කරුණාවෙන් සලකන්න.

Subscribe My Chanel
https://www.youtube.com/channel/UChPUw_H5TPmVosZaMQj_MWg

















































































































































































































GTA V (2015)


          අද දෙන්නේ ටිකක් විතර පරණ ගේම් එකක්.පරණ වුනත් ලංකාවේ නම් තවමත් ජනප්‍රියම ගේම් එක කිවුවොත් නිවැරදි.ඒ වුනත් මේ ගේම් එක හරියට Download කරගන්න දන්නේ නැති අය ඉන්නවා.ඒ වගේම Crack කරගන්න දන්නේ නැති අයත් ඉන්නවා.මම ඉස්සෙල්ල කිවුව වගේ අපිට Data කියන දේ වටිනවනේ.ඇත්තටම GTA V ගේම් එක 60GB වගේ වෙනවා.මම දෙන REPACK එක 35GB.REPACK කියන එකේ තේරුම දන්නවා ඇතිනේ.නැත්තං බලයි මේකේ GB ගාන අඩු නිසා මේක ෂුවර් ද දන්නේ නෑ කියල.නොදන්න අයට REPACK එකක් කියන්නේ මොකක්ද කියල මම කියන්නම්.

                සාමාන්‍යයෙන් ගේම් එකක් Release කරනකොට ගොඩාක් Language වලින් තමයි එන්නේ.ඉතින් ඒ නිසා ගේම් එකේ GB ගාන වෙඩි වෙනවා.ඉතින් REPACK එකකින් කරන්නේ අපිට අනවශ්‍ය  Languageඉවත් කරන එක.එතකොට GB ගාන අඩු වෙනවා.ගොඩක් ගේම් වල ඉතුරු කරන්නේ ENG/RUS කියන භාෂා දෙක විතරයි.ඊට අමතරව තව ගේම් විඩ්යෝ ඉවත් කරන REPACK තියෙනවා.හැබැයි දැන් නම් එහෙම කරන්නේ නෑ.මොකද එහෙම උනොත් ගේම් එකේ Quality එක අඩු වෙන හන්ද.මේ ගේම් එකේ CRACK ඒකත් ගොඩක් අයට අවුල් උනා..නමුත් අලුත් GTA V අප්ඩේට් එකේ මේක FIXED කරලමයි එන්නේ.කෝකටත් මම CRACK ඒකත් දාන්නම්.මේක අරං බලන්නකෝ.යාලුවන්ටත් බලන්න Share කරගෙන යන්න.












35.6 GB
TORRENT DOWNLOAD

0.18 MB
CRACK 

Tuesday, August 8, 2017

HELLBLADE (2017)




 ආවෝ...ආවෝ..ආවෝ...බලන් හිටිය ආසම එකක් දැන් ආවා.මේකේ Story එකනම් හරියට කියන්න දන්නේ නෑ..මම තාම play කලේ නැති හන්ද.කොහොම උනත් අපි Tomb Rider ගහල තියෙනවනේ.අන්න ඒ වගේ කියලයි මට හිතෙන්නේ.Action...Adventure යන එකට අයත් වෙන ගේම් එකක්.අනිත් ඒවා එක්ක බලනකොට වැඩි GB ගානකුත් නෑ.මේක හදල තියෙන්නෙත් "UNREAL ENGINE" එකෙන්.කොහොමද ඒක.අද තමයි Release උනේ..





















       System Requirement
  • OS: Windows 7, 8, 10
  • Processor: Intel i5 3570K / AMD FX-8350
  • Memory: 8 GB RAM
  • Graphics: GTX 770 with 2GB VRAM / Radeon R9 280X 3GB
  • DirectX: Version 11
  • Storage: 30 GB available space
  • Additional Notes: Minimum spec screen resolution: 1280×720


12.85 GB
TORRENT DOWNLOAD 
GHOST RECON : WILDLAND (2017)


                         
                        


                               ඔන්න අලුත් RePack එකඅවා..කස්ටිය දන්නවනේ ඉතින් අපේ දුප්පත් Data ටිකේ වටිනාකම.මේක 36GB අරං බලන්න.ඉස්සෙල්ල මම මේක දුන්න.ඒක 46GB
වගේ තමයි මතක.












36.47 GB
TORRENT DOWNLOAD
RED GIANT COMPLETE SUITE 2017


                 හායි...ෆෑන්ස්..ඔන්න එහෙනම් ඔයාලා ඉල්ලපු තවත් දෙයක් දෙන්න හදන්නේ.Red Gaint කියපු ගමන් ඔයාලා දන්නවා ඇතිනේ මොකක්ද කියල.මම කලිනුත් දුන්නනේ..මේටික.හැබැයි මේ තමයි 2017 නිකුත් උන අලුත්ම Update එක.ගොඩක් අය ඉල්ලුව Trapcode Suite 14. ඒකත් මේකෙම තියෙනවා.ඒ වගේ අනිත් සියලුම දේවල් වල දැනට නිකුත් වෙලා තියෙන අලුත්ම අලුත් එක තමයි මේකේ තියෙන්නේ..ඇරන්ම බලන්න.කිසි අඩු පාඩුවක් නෑ.ඔක්කොම චෙක් කරලා තමයි මේ දෙන්නේ.පහත ලින්ක් එකෙන් සම්පුර්න පැක් එකම ගන්න.භාගත කිරීමකදී ගැටළුවක් මතු වුනොත් මට FB Inbox කරන්න.පහත තියෙන්නේ මේකේ අඩංගු ටික.මේ සියල්ලම Adobe Affter Effects & Premire Pro CC 2017 ට යාවත්කාලින කර ඇත.තව දෙයක් මේකේ RedGiant.TrapcodeSuite.v14.0.0 එකේ Serial එක TCBK2245872873573302.අනිත් ඒවායේ ඒක ඇතුලෙම තියෙන ඒවා වැඩ.


RedGiant.TrapcodeSuite.v14.0.0
RedGiant.Magic.Bullet.Suite.v13.0.3
RedGiant.Keying.Suite.v11.1.8
RedGiant.Effects.Suite.v11.1.10
RedGiant.Shooter.Suite.v13.1.2 
RedGiant.Universe.v2.1
RedGiant.Automatic.Duck.Media.Copy.v4.0.1



2.5 GB
DOWNLOAD 

Sunday, August 6, 2017

Pro Shaders 2/Backlight/Motion Design 2




ම්ම්ම් ....ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි බඩ්ඩක්..
Affter Effect කරන අය දැන් දන්නවනේ Element 3D ගැන.අන්න ඒකටම තමයි මේකත් එන්නේ.මේක ඉතින් බාවිතා කරන්න වෙන්නේ E3D v2 එකෙන් උඩම තමයි.වැඩිය කියන්නේ නෑ මොකක්ද කියල බලන්නකෝ.කියන්න ගියොත් ලොකු විස්තරයක් කියන්න වෙනවා ඒකයි..
                                     එක්කෝ කියලම යන්නන්කෝ නේද.Proshader 2 කියන්නේ..අපි හදන 3D වලට Material දාන එක තමයි.මේකේ තියෙනවා විවිද වර්ග.Backlight කියන්නේ අපි සාමාන්යෙන් ඔය ස්ටේජ් වල එහෙම දකිනකොට දකිනවා පිටිපස්සෙන් ලොකු Light සෙට් එකක්.අන්න ඒක හදන්නේ මේකෙන්.මොටිඔන් Design කියන එකෙන් ලොකු වැඩක් කොටසක් කරනවා.එකෙන් අනේ මන්ද මට කියන්න තේරෙන්නේ නෑ..ඔයාලා ගේම් ගහනවනම් මේකෙන් හදපු ගොඩක් ඒවා දකින්න පුළුවන්.Call Of Duty Advance Warfaire එකේ තියෙනවා මම දැක්ක.මට මේකට විඩ්යෝ නම් දෙන්න වෙන්නේ නෑ..මට මගේ ඩේට පොඩ්ඩක් ලෝ..ඒ හින්ද විඩ්යෝ චෙක් කරන්න වෙන්නේ නෑ..මම මේ ටික ටිකක් පස්සේ දෙන්න හිතන් හිටියේ.මගේ යාලුවෙක්ගෙ ඉල්ලීමකට තමයි මම මේක හදිස්සියේ දුන්නේ.මගේ මේ බ්ලොග් එක කියවන අය පුළුවන් නම් අපේ Facebook එකේ "YOUTH CREATIVES"සමුහයට එකතුවන ලෙස ආරාධනා කරනවා.මේ එක පැක් එකක් $95ක් වෙනවා.තුනම $285යි. රු නම් 42750යි.එහෙනම් ජය....


3.83 GB
TORRENT DOWNLOAD

Saturday, August 5, 2017

AFFTER EFFECTS TEMPLATE 02

                               ෆිල්ම් ට්‍රේලර්/ගේම් ට්‍රේලර්/සොන්ග්ස් ට්‍රේලර් හදන්න නියම Project File එකක් තමයි
අද ගෙනාවේ.ට්‍රේලර් වගේ ඒවා හදන්න අපි කවුරුත් ආසයිනේ.තමන්ගේ හරි..යාලුවන්ගේ හරි මොකක් හරි දෙයක් Inrtaduce කරලා දෙන්න නියම දෙයක් මේක.පහතින් තියෙන විඩ්යෝ එක බලන්න..ඒක මම හදපු එකක්.ඕගොල්ලන්ටත් පුළුවන් මේක යොදාගෙන වෙනස්කම් කරගෙන නියමෙට වැඩේ කරන්න.මගේ මේ බ්ලොග් එක Follow කරන එක්කෙනෙක්ට අනිවා හොඳ විඩ්යෝ නිර්මාන කරුවෙක් වීමට අවශ්‍ය සියලුම දේවල් මම ලබා දෙනවා.ඒ වගේමයි අනිකුත් දේවලුත් මම ඔක්කොම වගේ දෙන්න උත්සහ කරනවා.නිකන් දෙන දේවල් මග අරින්න එපා..ඒවායින් වැඩක් ගන්න බලන්න.ඇත්තටම මේවා දැක්කට ගොඩක් ඒවා හොයාගන්න අමාරුයි.ගන්නවනම් කෙලින්ම $$$$$ දීල ගන්න ඕනි.මේක උනත් රු 2000ක් විතර වෙනවා.ඉතින් ඔයාලට හොයන්න ඕනි නෑ..මම දෙනවා.ඔයාලට ඕනි දෙයක් තිබුනොත් මට කියන්න.මම අනිවා දෙනවා.මට මේකෙන් කිසිම ලාභයක් නෑ..මම ඉගෙන ගත්ත දෙයක් ඔයාලට දෙනවා හැරෙන්න.මට අලුතින් හම්බෙන ඒවා ඔක්කොම මේකේ දානවා.ඒ වගේම මම ළඟ ගොඩාක් දේවල් තියෙනවා.ඒවා එකින් එක දෙන්නම්.ඇත්තටම කිවුවොත් මේවා මාර ගේමක් දීල හොයාගත්ත දේවල් මමවත් දන්නේ නෑ මම ළඟ තියෙන ඒවා ගත්ත ලින්ක් මොනාද කියල.මම ආපහු ඒවා හොයල ඒකමද කියල බලල තමයි මම දාන්න ඕනි.ටිකක් හිතල බලන්නකෝ කොච්චර ලොකු කට්ටක්කද කියල.හරි එහෙනං මේක අරන් බලන්න.පුලුවන්නං ඔයාලත් හදල මවත් ටැග් කරලා දාන්න.ඔයාලා දෙයක් ගන්නවනම් තමයි මටත් මේක කරන යන්න පුළුවන්.නැත්තන් මම මහන්සි වෙන එකේ තේරුමක් නෑ.ඉස්සරහට WEDDING PACK ටිකක් දෙන්න හදන්නේ.එක දෙන්න නම් මේවයෙන් ඕගොල්ලෝ හොඳ ප්‍රතිචාරයක් දෙන්න ඕනි.අද වෙඩින් ඇල්බම් එකක් හදන්න කියක් ගන්නවද?ඉතින් ඔයාලට තමන්ගේ එක තමන්ම හදාගන්න පුළුවන් උනොත් කොච්චර දෙයක්ද නේද.අනික කියක් ඉතුරුද.හරි එහෙනම් කස්ටියටම ජය වේවා..


















97 MB
DOWNLOAD
FLIGHTKIT SOUND FX



                     


                       මේ තියෙන්නේ මම ඉස්සෙල්ල දුන්න Jetstrike Pack එකට අදාල  Sounds ටික.සුපිරියක් තමයි..කට්ටියට දැන් මම ගොඩාක් දේවල් දීල තියෙන්නේ.පුළුවන් හැමෝම මොකක් හරි දෙයක් කරලා අපිටත් බලාගන්න 
දැම්මනං තමයි හොඳ.










198 MB
DOWNLOAD 

53 MB
DOWNLOAD 
JETSTRIKE PACK

              JetPack කිවුව ගමන් මතක් වෙන්නේ ජෙට් ගැන නේද?අද දෙන්න හදන්නේ ඒවා වෙන්න ඇති කියලයි ඔයාලා හිතනවා ඇත්තේ..ඔව්..ඔව්...ඒක තමයි...මේක ගැන කිවුවොත් මේකත් Affter Effects වල Pluging එකක් වනElement3D එකේ Mode Pack එකක්.නිතර නිතර මතක් කරන්න ඕනි වෙන්නේ නෑ නේ.මේකත් Movie Industry එක වෙනස් කල තවත් දෙයක්.මේකේ ගානනන් පොඩ්ඩක් සැරයි. මේක $125ක් වෙනවා..අපේ මුදලින් රු:18750ක් වගේ.මේක දාගත්තට පස්සේ ඉතින් ඇත්ත ලෝකේ තියෙන ජෙට් එකක් වගේම හසුරවන්න පුළුවන්.මාත් හිතුවේ මුලින් මේක අපිට Add කරගෙන Fly කරවන්න විතරයි පුළුවන් කියල.නෑ...මේකේ..Metrtial එක වෙනස් කරන්න/Landing Gears/Missiles Fire.සහ තවත් ජෙට් වල තියෙන සියලුම වැඩ කෑලි ටික මේකේ තියෙනවා.පහත විඩ්යෝව බලලම වැඩේට බහින්නකෝ..



 

1.12 GB
DOWNLOAD 

Thursday, August 3, 2017

AFFTER EFFECTS TEMPLATES 01

හෙලෝ යාලුවනේ..පොඩි වැඩක් කරන්න හිතුන.ගොඩාක් අය "Affter Effects" කරනව කියල දන්නවා.
ඒ නිසා මම කල්පනා කලා "Affter Effects Footage" එහෙමත් නැතිනම් "Project File" ඕගොල්ලන්ට දෙන්න.Films & Advertisment බලනකොට මේවයේ Title එහෙම යනවා ඕගොල්ලෝ දැකල ඇති.ඒ වගේම තමයි Films වල Visual Effects මෙන්න මේවා ගැන පොඩි අවබෝදයක් මේ Project File වලින් අපිට ලබා ගන්න පුළුවන්.ඇත්තම කිවුවොත් Visual Effects නම් මේවායෙන් ගත්තත් අපිට වෙන දෙයකට ඇතුලත් කරගන්න අමාරුයි.ඒ ඒවා එකින් එකට වෙනස් වන හන්ද.බාගද ලොකු වෙනස්කම් කීපයක්ම සිදු කරන්න වෙනවා.නමුත් Title Effects එකක් ගත්තොත් අපිට වැඩිය වෙනස් කම් කරන්න ඕනි වෙන්නේ නෑ.ඕනි නම් ඒ විදිහටම වුනත් අපිට ඒක යොදාගන්න පුළුවන්(කැත වැඩ හොඳේ).හරි Visual Effects ගැන මම පස්සේ කියා දෙන්නම්.ඒක ටිකක් සංකිර්නයි.ඒ සඳහා..ඉතා හොඳ Plugings භාවිතා කරන්න වෙනවා.ඉතින් ඔක්කොම නොවුනත් මම දැනට තියෙන හොඳම Plugings ටික මගේ Blog එකේ දාල තියෙනවා.

                                  හරි වැඩේට බහිමුකො.Title එකක් කියන්නේ මොකක්ද කියල හැමෝමදන්නවනේ.
අපි Films,Advertisment,Games & Trailer වගේ දේවල් බලනකොට නිතර දකින දෙයක් තමයි.ඒවායේ නම් එහෙම අන්න ඒවා පුදුම ලස්සන විදිහට හදල තියෙන්නේ.Movie/Games Trailer එකක් බලන අය දන්නවා ඇතිනේ සීන් එක.අපිට හිතෙනවනෙ එකේ තියෙන Sounds එක්ක "අම්මට සිරි පට්ට ගේම් එක..පට්ට ෆිල්ම් එක" කියල.ඒවා හදල තියෙන්නේ විවිද Plugings වර්ග යොදාගෙන. ඒ අතරින් හොඳම ඒවා තමයි Element 3D,Partical FX &Glitch කියන ඒවා...තව තියෙනවා Twitch වගේ ඒවා ප්‍රදානම අර ටික තමයි.හරි අපි දැන් Trailer එකක් හදන්න ගත්ත කියමුකෝ..ඒක අපි හදල අපි අපේ PC එකේ Save කරලා තියෙනවා.අන්න ඒවාට තමයි "Project File" කියන්නේ.ඉතින් සමහරු මෙන්න මේ තමන් හදපු ටික අනිත් අයටත් ඕනි වෙයි කියල හිතාගෙන Upload කරනවා.ඉතින් අන්න ඒවා ලබා දෙන්න තමයි මම මේ හදන්නේ.මේවට වෙනමම Sites කීපයක්ම තියෙනවා...ඒවායේ ඉතින් $$$$$$$$$$ ඕනි.අපරාදේ කියන්න බෑ Free Sites ටිකකුත් තියෙයි.

             ගොඩක් යාලුවෝ මගෙන් ඇහුව "මචං ඕක හදන්නේ කොහොමද? ආයි අහනවා අරකෙ තියෙන Project File එක ගන්න දන්නැනේ " කියල.ඔන්න අද ඉඳන් එකටත් විසඳුමක් දෙන්න හදන්නේ.මෙහෙමයි මම මුල ඉඳන්ම එන Title Effects වල එවනං දෙන්න බලාපොරොත්තුවක් නෑ..එකට මම ඕගොල්ලන්ට කියන්නේ මෙන්න මේ Video Copilot කියන එකට ගිහින් මුලික දැනුම අරං එන්න.මම මේක දුන්නේ මම නං දන්නේ නෑ මේකට වැඩ හොඳ Tutorial Site එකක්.මේ වචන ටික අහල නැත්තං වැඩකුත් නෑ..විඩ්යෝ හදන අය "Hey What's up Andrew Kramer here Videocopilot.net" මතකයි නේද ඩයල් එක.

හරි කතා ඉවරයි මෙන්න බඩු ටික.මේ ටික එකම විදිහට තියෙන Title Version 4ක්.පොඩි පොඩි වෙනස් කම් එක්ක තමයි එන්නේ.Youtube Intro වලට නම් ඉතිං පට්ට.හරි පහලින් තියෙනවා ලින්ක් ඒකයි එකේ Previwe විඩ්යෝ ඒකයි.ඕගොල්ලන්ගේ අදහස් දාගෙන යන්න ඕනි ඒවා කියන්න.ජය වේවා....



                          













18 MB
DOWNLOAD

















 
43 MB
DOWNLOAD


















44 MB
DOWNLOAD 


















132 MB
DOWNLOAD